සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික
අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට



සිරියානු හමුදා එල්ල කළ බව කියන රසායනික අවි ප්‍රහාරයකින් 1300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත.

මියගිය පිරිස අතර වැඩි දෙනා ළමුන්ය. දමස්‌කස්‌ නුවර අසල පිහිටි අයින් ටමාටා සමල්කා යන පෝඛාන් යන නගරවලට මෙකී ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ නගර වාසීහු නිදාසිටි බව කියති. මියගිය අප අතර ළමුන් හා කාන්තාවන් 213 ක්‌ද සිටින බව වාර්තාවේ.

මෙම සිද්ධිය ගැන බටහිර රටවල් පරීක්‍ෂණ අරඹා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.