ගුරුවරයාගෙන් පහර කෑ සිසුවා රෝහලේ

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිසුවකු ගුරුවරයකුගේ පහර කෑමට ලක්‌වී රෝහල් ගත කර තිබේ.

එම සිසුවාගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් කාන්තන්කුඩි පොලිසියට පැමිණිලි කර තිබේ.

හාලමුණේ ඒ. අතාවුල්ලා නමැති සිසුවා මෙසේ පහරකෑමට ලක්‌වී ඇත.

සිසුවාට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මඩකලපුව - ජවුµර් කාන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.