දේශීය කිරිපිටි ඉල්ලුම ඉහළට ඒත් සැපයුම පහළට

ප්‍රභාත් විතාන, ලසිත දුමින්ද

පසුගිය දිනවල ඇතිවූ ආනයනික කිරිපිටි ප්‍රශ්නයත් සමග දේශීය කිරිපිටිවලට ඇතිවූ ඉල්ලුම ඉහළයැම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ එම කිරිපිටි හිඟයක්‌ ඇතිවී තිබේ.

ඇතැම් දෙමව්පියන් ළදරු කිරිපිටි වෙනුවට දේශීය කිරිපිටි දරුවන්ට ලබාදීමට පෙළඹීමද මේ තත්ත්වයට හේතුවී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම දේශීයව නිපදවන කිරිපිටි ප්‍රමාණවත් නොවීමත් මෙම ගැටලුවට හේතුවී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.