2013 නොවැම්බර් 03 ඉරිදා
 

   
  
    Divaina Editor
    contact webmaster
 

පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යා ලය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අගමැති මන්මෝහන් සිං වෙත උපදෙස්‌ දී තිබේ.


හැට ලක්‍ෂයක හොර සල්ලි ගසා දෙදහේ නෝට්‌ ටුවෙන් වැඩේ අනාගත්
සල්ලාල ගණිතඥයා

2013 වර්¨ෂය වන විට දිමුතු ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණයේ ප්‍රධාන ජාවාරම්කරුවන් කිහිප දෙනකුගෙන් එකකු බවට පත්ව සිටියේය. ඒ වනවිට ඔහු රුපියල් කෝටියකට ආසන්න රුපියල් 1000 සහ 500 ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණයකර බෙදා හැර තිබුණේය.


සැන්ඩ්‍රා සනත්
ගෙන් ඉල්ලන්නේ මොනවාද?

සනත්ගේ හැසිරීම අපහා සාත්මක, විහිළු සහගත හා ද්වේෂ සහගත වංචනික බවද, ඔහු දැන් ස්‌ත්‍රී ඇසුරට වඩාත් කැමති අසම්මත හැසිරීම්වලින් යුක්‌ත අයකු බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර සිටින්නීය.

ශිෂ්‍යත්වයෙන් පසු
මානසික රෝග සායන වලට යන අපේ පැටවු

බොහොමයක්‌ රෝහල්වල ඕ. පී. ඩී. එකෙන් බෙහෙත් රැගෙන යන්නට පැමිණ සිටි පිරිස්‌ අතර වයස අවුරුදු 10-11 දරුවෝ වූහ. ඔවුහු ඔහේ බලාගත් වනම සිටියහ. සමහරු ඔක්‌කාරයට එන බව කියමින් දැඟලූහ.

මෙහෙව් සමාජයක්‌ අපිට එපා!
පියා වසර 120 ක්‌ හිරේට

මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්‌වර්ණාධිපති මහත්මිය ඉතිහාසගත තීන්දුවක්‌ දී තිබිණි. ඒ අවුරුදු 16 හා 13 වයසැති සිය දියණියන් දෙදෙනා කෙළෙසූ 'තිරිසනෙකුට' වසර 120 ක උපරිම සිර දඬුවමක්‌ නියම කරමිනි.


තූත්තුකුඩියේ සිරගෙයක අපාගත වූ මීගමු ධීවරයන් ගේ ඉරණම

පේ ධීවරයෝ ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වෙලා නැහැ. මේක ලොකු අසාධාරණයක්‌. අපේ නාවික හමුදා ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට අරගන්න නිසා මේ කරලා තියෙන්නේ... එකට එක කිරීමක්‌..."


පාර දිගේ නඩු ඉල්ලා හිඟා කන රථවාහන පොලිසිය

මහත්තයෝ කවුරුහරි කෙනෙක්‌ අල්ලගෙන ඒ මිනිහට නඩුවක්‌ දාන්න හරි දඩකොළයක්‌ දෙන්න ගියහම හරි ඒ සමහර මිනිස්‌සු හදවතින් අඬා වැටෙන විදිහ ඇස්‌දෙකින් දකින්නේ අපි විතරයි.

දිවයින  සැනෙකින් පුවත්

දෙමළ නායකත්වය
දැන් මහළුයි
- ද්‍ර.එ.වි.පෙ. නායක වී. ආනන්ද සංගරි

මේ පොත කියවන්න.... (ඔහු අපට පොතක්‌ දෙයි) මේකේ සියලු විස්‌තර තියෙනවා.  ඔහු ලබා දුන් පොතේ පෙරවදන නිමාවන්නේ මෙසේය. "අතීතයේදී සිංහල, දෙමළ, මුස්‌ලිම් අප සියලුදෙනාම එකිනෙකා ට සහයෝගය දෙමින් එකිනෙකාගේ නිවෙස්‌වලට යමින් ඉතා කුලුපග මිත්‍රත්වයකින් යුතුව විසූ බව මතක්‌ කර දෙන්නේ එවැනි දේශයක්‌ යළි බිහි වීම ඉතා අවශ්‍ය බවද ප්‍රකාශ කරමිනි."


අධ්‍යාපනය විකුණා ලාභ ඉපයීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කරගෙන යන බව පවසමින් එයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්‌ඩලයේ සාමාජික භික්‍ෂුන් වහන්සේ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී පසුගියදා (30 දා) මෙසේ විරෝධය දැක්‌වූහ.

පුරාවිද්‍යා බිංකුන්ඩන්ගේ ගර්භ ශාන්තිය

භාර නොදුන් මැණික්‌ ගල් පැකට්‌ දෙකෙහිම මැණික්‌ ගල් 159 ක්‌ තිබිණි. ඒ මැණික්‌ ටිකට අමතරව තවත් මැණික්‌ ගල් 14 ක්‌ අතුරුදන්ව ඇති බව කියෑවිනි. වසංකර තබා දෙවනුව සොයාගත් මැණික්‌ ගල් අතර තිබුණ නිල් කැටයක්‌ පමණක්‌ රුපියල් කෝටි ගණනක්‌ වටිනා බව...


කුරුලු පන්ති දමා
කුරුල්ලන්ට වැඩදාන්න කියාදෙන කුරුලු ගුරුතුමා

"ළමයිනේ පන්තිය පටන් ගන්න හදන් නේ. හැමෝම ඇවිත් තම තමන්ගේ ස්‌ථානවලින් ඉඳ ගන්න." ඒ කුරුලු ගුරුතුමාගේ කටහඬය. ඒ විධානයත් සමඟම කූඩුවලින් එළියට ආ කුරුල්ලන් තමන්ට හිමි ස්‌ථානවල ලැගුම් ගත්තේය.


කකුල් අතපයවලට බයිපාස්‌ සැත්කම් කර
අංගවිකල වන්නට ගිය මිනිස්‌සුන්ට ජීවිතය දුන් හැටි

වෛද්‍ය රංජුක උබේසිරි මෙවැනි විස්‌මිත සැත්කම් ගණනාවක්‌ කළ වෛද්‍ය වරයෙකි. රුධිර නාල අවහිරවු විට හානි වු විට මෙන්ම නහර හැකිලී ගිය විට එම නාල නැවත යථා තත්වයට පත්කරන්නේ රංජුක උබේසිරි වැනි වෛද්‍යවරුන් විසිනි.


අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනා ගනිමු!

කාත්තන්කුඩිය ප්‍රදේශයේ වහාබ් වරුන් නොඑසේනම් තව්හීඩ්වරු ඉතා හොඳින් බලය පතුරුවාගෙන සිටිති. සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන්ට එරෙහිව මේ තව්හීඩ්වරු කිහිපවිටක්‌ම ප්‍රචණ්‌ඩත්වය මුදාහළහ.


එංගලන්තයේ පීසා බෙදූ
සිංහල තරුණයා මැරුවේ ඇයි?

කාරය තුළ සුක්‌කානම මත හිස තබාගෙන තවීෂ සිටිනු ඔහු සොයා ගිය අය දුටුවහ. රියේ ඉදිරිපස දොර විවර කළ විට ඔවුන් දුටුවේ තවීෂට බරපතළ ලෙස පිහිවලින් ඇන ඇති බවය. ඔහු මියගොස්‌ තිබිණ.


 
  • ලබන වසරේ මැතිවරණ 5 ක්‌

    ලබන නොවැම්බර් මාසයේ අග දී ජනාධිපතිවරණයකට යැමටත් එහි ඡන්ද විමසීම ජනවාරි මාසයේ පැවැත්වීමටත් ඉන් පසුව එම මාසයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මාසයේ අග මහ මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

  • ඩෙංගු මදුරු මාරයා ළඟදීම වැඩට බහී

    පසුගියදා මෙරටින් සොයාගනු ලැබූ ඩෙංගු මදුරු කීටයන් අනුභව කරනු ලබන "ටොපෝමියා" ඝනයට අයත් මදුරු විශේෂය ළඟදීම ඩෙංගු මදුරුවන් විනාශ කිරීමේ කාර්යය සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරිවරයෙක්‌ පැවසීය.
     

  • අපි පොදුරාජ්‍ය මණ්‌ඩලයෙන් උපන් රටක්‌
    - මහාචාර්ය ඩබ්. එම්. කරුණාදාස

    ගත වුණු වසර 30 දරුණු යුද්ධයකට මුහුණදීල එයින් ජයග්‍රහණය කරල අවුරුදු හතරක්‌ ගත වෙන්නත් කලින් මෙබඳු සමුළුවක්‌ පවත්වන්නට හැකි වාතාවරණයක්‌ ඇති කරගත් රටක්‌වීමයි මා මෙහි දකින සුවිශේෂත්වය.

  • 2014 මැතිවරණ වසර ගැන
    ජනපතිගෙන් ඉඟියක්‌!

    ඒ තරගයට ඉඩදුන් සුදර්ශනී තරමක්‌ පසුපසට වී ඉදිරියට යන්නට පොරකන ඇමැතිවරුන්ට ඉඩ දුන්නාය. බැසිල් මෙය දුටුවේය. ඔහු වහාම පස්‌සට පැමිණ සුදර්ශනීගේ අතින් අල්ලාගෙන ඇදගෙන මෙන් පැමිණ ජනාධිපතිවරයා අසලින්ම යන්නට ඇයට ඉඩ සලසා දුන්නේය.

  • කැනඩා කොටියා බේරා ගැනීමට
    ශ්‍රී ලංකා රජය ලිපියක්‌ යෑවීම

    2004 ඔක්‌තෝබර් මස මොහු කැනඩා කොටි හිතවාදීන් පිරිසක්‌ වන්නියට එවීමට ක්‍රියා කළේය. මේ කොටි හිතවාදීන් කැනඩාවේ සිට හිම වලසුන් නමැති සෙල්ලම් බඩු ද ගෙන එනු ලැබීය. එම හිම වලසුන් තුළ සඟවා තිබුණේ අධි තාක්‍ෂණික ජී.පී.එස්‌. මාලිමා යන්ත්‍ර හා කුඩා පරිගණක යන්ත්‍රයි.

       

 

  • මිය යනතෙක්ම ගායනය අත් නොහළ....මන්නා ඩේ

    එක්‌ ජන කොටසකට හෝ රටකට සීමා නොවී සංගීතය යනු විශ්වීය භාෂාවක්‌ බව පසක්‌ කරලමින් සිය නිර්මාණයන් හරහා ජාත්‍යන්තර මට්‌ටමේ රසික රසිකාවියන් පිරිසක්‌ ඇතිකර ගත් මන්නාඩේ මිය යන විට 94 වැනි වියෙහි පසුවිය.

  • අර්ජුනව දකුණු අප්‍රිකා ගෙනියන එක නැවැත්තුවෙ මම

    අපි දකුණු අප්‍රිකා නොගිහින් හිටියත් කැපිල්ලක්‌ එන්න තිබ්බා. මොකද ඒ වෙනකොට මාව කට්‌ටිය පාවාදීල ඉවරයි. ඒ සංචාරයේදී මට ඩොලර් තිස්‌ දාහක්‌ හම්බ වුණා. අනිත් අයට එක එක ගණන් ලැබුණා. අපිට ලැබුණ සල්ලි වලින් අපි ගෙවල් හදන එක තමයි කළේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.