කොටින් අවි ගබඩා කළේ වන්නියේ රෝහල්වල
වසර හතරකට පසු හෙළිවෙයි


කීර්ති වර්ණකුලසූරිය

කොටි සංවිධානය අවි ආයුධ ගබඩා කළේ වන්නියේ රෝහල්වල යෑයි සිව් වසරකට පසු ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ අග්නිදිග ආසියානු ප්‍රධානි ජැක්‌කියු ඩී මයිඩ් අනාවරණය කර ඇත.

ඔහු මේ රහස හෙළිකර ඇත්තේ ජිනීවාහි ඇමරිකානු තානාපති ස්‌ලින්ට්‌ විලියම්සන්ට යෑයි හෙළිවී තිබේ. විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය මයිඩ්ගේ මේ රහස්‌ ප්‍රකාශය අනාවරණය කර ඇත. සිවිල් වැසියන් සමග එක්‌වී සටන්වැදීම කොටි අරමුණ බවද රතුකුරුස ප්‍රධානියා තවදුරටත් හෙළි කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.