2013 නොවැම්බර් 10 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 


ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිළි බඳව ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය අග මැති ඩේවිඩ් කැමරන් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතත් ඊට ඉඩ නොදීමට තීරණය කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

මෙරිල් පෙරේරා ජ්‍යෙෂ්ඨ කර්තෘ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
මෙරිල් පෙරේරා මහතා දිනපතා දිවයින පත්‍රයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ පදවියට සීමාසහිත උපාලි පුවත් පත් සමාගම විසින් උසස්‌ කර ඇත.


පොලිසියේ එකී අලුත්ම නාඩගම; පාදඩ ධන කුවේරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් උන් කුදලා නීතිය හමුවට ගෙන එන්නට වෙහෙසුණු ශ්‍රී ලංකා පොලිසියේ තිබූ නොවිසඳුණු අපරාධ ඒකකය පොලිස්‌ ලොක්‌කන් එකතු වී සුන්නද්ධූලි කර දැමීමය.

ආසියාව දෙස බලන්න දියුණුවේ පාඩම එහි ඇත

මෙම සමු`ඵවේ නිරීක්‍ෂක යන් ලෙස වර්ථමාන ලෝකයේ ආර්ථික බල වතුන් වන චීනය, රුසියාව වැනි රටවල් වලටද ආරාධනා කිරීම, රජය විසින් ගෙන ඇති ඉතා ඥානාන්විත ක්‍රියාවකි.

තූත්තුකුඩි හිර ගෙවල්වලින් ගලන
මීගමුවේ ධීවර කඳුළු ගඟ


දිගින් දිගටම ඉන්දීය නාවින හමුදාව අපේ ධීවරයන් අත්අඩංගුවට ගන්නේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ව අත් අඩංගුවට ගන්නා නිසාය. කතාව එසේ නම් මේ කරන්නේ පළිගැනීමකි.

ඊඩා මාග්‍රට්‌ මරාදමා රන් බඩු කොල්ලකෑ ඝාතකයෝ!

ගෙයි ඉස්‌තෝ ප්පුවෙ ලොකු සැටියේ මම නිදාගත්තෙ. එදා තමයි මම ප්ලෑන් කළේ ඊඩා නෝනගේ ගේ කොල්ල කන්න ඕනෙ කියලා. නෝනා ළඟ සල්ලි ගොඩක්‌ තියෙනව කියලා මම දැනගත්තේ එදා තමයි.


රුපියල් කෝටි දහයක්‌ සමඟ
අතුරුදන් වූ පාර්ලිමේන්තුවේ 'සක්‌විතිගේ' කතාව

සමහරු ඉඩකඩම් විකුණා ලබන මුදල් මෙන්ම කළු සල්ලිද මෙහි ආයෝජනය කරන්නේ සිය වත්කම් පිළිබඳ රහස්‍ය භාවය රැකගත යුතු නිසා විය හැක. තැන්පතු පොලිය සියයට දහතුනකි. ඇතැම් විට බැංකු පොලී අනුපාතයට වඩා වැඩිය.

දිවයින  සැනෙකින් පුවත්

විජේවීර දංගෙඩියට යෑවූ රුපියල් හත් ලක්‌ෂයේ ඔත්තුව

තම දරුවන්ගේ උපන් දිනය සඳහා නොවැරදීම කුඩා සරල සාදයක්‌ සංවිධානය කළ විජේවීර පක්‍ෂයේ හිතවතුන් කැඳවා සතුටු විය. මේ සාද හැම විටම මත්පැන් සහ දුම්වැටි නැති සිසිල් බීම පමණක්‌ පිරිනමන සාද විය.


අලියාට දුක කියා
ජීවිතය බේරාගත් තිදෙනකුගේ කතාව!

අලියා ආයෙත් ඇඟට කකුල තියනකොට මං අමාරුවෙන් අත්දෙක එකතු කරල අලියට වැන්දා. ඊට පස්‌සේ එයා කකුල පැත්තකට අරං පොළාවට පයින් ගහලා මගෙ ඇඟ උඩින් මාව පාගන්නේ නැතුව යන්න ගියා.


උල්පත් ගමේ මිනිසුන්ට යන එනමං නැති කළ හැකරැල්ලෝ

මේ පාර ආපු සත්තු ඊට වඩා 8 ගුණයකින් විතර විශාලයි. තෙල් ඉහලා මුන්ව නවත්ත ගන්න බැහැ. අපි ගෙවත්ත ශුද්ධ කළාට වැඩක්‌ නැහැ. හැම පැත්තෙන්ම කැලෑව. ඒ කැලෑවේ මේ සත්තු කෝටි ගණන් ඉන්නවා.


දුම්බරත් විනාශයි!
පිටුපස බලවතෙක්‌


මධ්‍යම පළාත් මැතිවර ණය අවසන් වූ වහාම සිදුව ඇති මෙම දැව සංහාරය පිටුපස දේශ පාලන බලවතකු හා පරිසර සංරක්‍ෂණයට අදාළ ආයතනයක්‌ද පවතින බවට වාර්තා ලැබෙන අතර...

ඉගෙනුමට මුල්තැන ඇමැති නාගෙන

එම ඡායාරූපයෙහි සටහන් වූයේ මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන් ගර ශ්‍රීමතාණන්ගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ නොව ජයරත්න මහතාගේම පින්බර මුහුණය. අහා... කෙතරම් කදිම ආදර්ශයක්‌ද..,?


රටේ හීන බිඳින විග්නේෂ්වරන්ගේ හීන පොලිසිය

විග්නේෂ්වරන් දැන් උතුරෙන් සිංහල පොලිස්‌ නිලධාරීන් පලවා හැරීමටත් දෙමළ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යොදවා උතුරට පොලිස්‌ බලතල ඉල්ලා සිටීමටත් වේට්‌ටිය කැහැපොට ගන්වා ගෙන සූදානම් වෙයි.


ආශ්චර්යයේ හීන
බොඳ කරන පිළිකා රෝගීන්ගේ රට

දුම්කොළ තුළ පිළිකා කාරක විසි අටක්‌ද, පුවක්‌ තුළ පිළිකා කාරක හතරක්‌ද අඩංගු බව සොයාගෙන තිබේ. හුණුද පිළිකා කාරකවලින් සමන්විතය. පුද්ගලයෙක්‌ බුලත්විටක්‌ කද්දී ඔහුගේ සිරුරට එක්‌වරකදී පිළිකා කාරක තිස්‌පහක්‌ පමණ ඇතුළුවේ.


එයාලා රණ්ඩු කරන්නම ඉන්න දෙන්නෙක් - පහර කෑමට ලක් වු හංසි සිතාරා

ආක්‌ෂා මගේ දුර කථනය පොළොවේ ගැහුවා... ඒක හැට දාහක්‌ විතර වටිනවා. පස්‌සෙ මට පහරදීලා අත හපලා තුවාල කළා. එයා දාගෙන හිටපු හීල් එකෙන් මගේ හිසට පහර දුන්නා....


 
  • මසකට රු.ලක්‍ෂ 5 ක්‌ ගිලින
    අලුත් නි. ඇමැතිවරයෙක්‌!

    අලුතෙන් වැඩ බාරගත් නියෝජ්‍ය ඇමැතිවරයකු රජයේ ගොඩනැඟිලි පහසුකම් තිබියදීත් සිය නිල කාර්යාලය පවත්වා ගෙන යැම සඳහා මසකට රුපියල් ලක්‍ෂ පහක්‌ ගෙවා කොළඹ 7 ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක්‌ ගෙන ඇත.

  • දෙවරක්‌ අයවැය පැරදුණොත්
    සභාපති ගෙදර!

    ඉකුත් වසරේදී පළාත් පාලන ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක අය වැය පරාජයට පත් වූ අතර මෙවර ද පාලක පක්‍ෂයේ සභිකයන්ගේ ද විරෝධතා නිසා ආයතන රැසක අය වැය පරාජයට පත් වී සභාපතිවරුන්ට සිය ධූර අහිමි වනු ඇතැයි දැඩි අවදානමකට ඔවුහු මුහුණ පා සිටිති.

  • කැසිනෝ විදේශිකයන්ට පමණයි
    - ගාමිණී ලොකුගේ කියයි

     විවෘත ආර්ථිකය යටතේ කැසිනෝ වැනි සූදු ක්‍රියාත්මක කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ විදේශීය සංචාරකයන් හා ආයෝජකයන්ගේ ධනය මෙරටට අද්දවා ගැනීම මිස මෙරට ජනතාවට හානියක්‌ කිරීමට නොවන බව ලොකුගේ මහතා පැවසීය

  • හෙට හිරු නැගෙන බව කරු කියයි
    * දවස්‌ සීයකින් ජය අරගෙන පෙන්වනවා

    මේක රටට නිදහස ලබා දුන් පක්‌ෂය, රටේ දැවැන්තම පක්‌ෂය ඒ නිසා පක්‌ෂය ආරක්‌ෂා කරගත යුතුයි. කියන තැනයි ඒ අය සිටියේ. ඒ නිසයි මහ නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත මහා සංඝරත්නය මේකට මැදිහත් වුණේ.

  • නායකත්ව මණ්‌ඩලයක්‌ දැම්මාට
    දිනන්නේ නෑ
    - එජාපය කලතා ගිය කතාව
    තලතා කියයි

    කොහොම වුණත් මට මෙය භාරගන්න බැහැ. මේක සජිත් නැතුව යන්න පුළුවන් ගමනක්‌ නොවෙයි කියලා. මම එච්චරයි එදා කිව්වේ. එතනින් ටිකක්‌ ඉදිරියට ඇවිල්ලා අද කියන්න තියෙන්නේ මම මගේ දේශපාලනය තනතුරුවලට සීමාකරන්න සූදානම් නැහැ කියලයි.

  • චෝගම් සමග චැනල් 4 තෙවැනි කුමන්ත්‍රණය එළිදකී

    කොටි හිතවාදීහු මැක්‌රේට සරුව පිත්තල සළුවක්‌ පොරවා ගොනාට අන්දවනු ලැබීය. සළුව පොරාගත් මැක්‌රේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යායුතුයි යෑයි පවසද්දී ඊළාම්වාදීහු අත්පොළසන් දුන්හ.

       

 

  • මරණවා යෑයි කියූ නිසා
    වාස්‌ මොරිසන්ගේ අත කඩයි

    මම. මම පළමු පන්දුවම දැම්ම ඔහුගෙ අතේ වදින්න. ඔහු ඉතාමත් වේදනාවෙන් ක්‍රීඩාගාරයට ගියා. කොහොම හරි මට පස්‌සෙ දැන ගන්න ලැබුණා ඒ බෝලෙ වැදුන එකෙන් මොරිසන්ගෙ අතේ පිපිරීමක්‌ සිදුවෙලා මොරිසන්ට තරගාවලියෙන් ඉවත් වෙන්න සිදු වුණා කියලා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.