නැගෙනහිර ලන්ඩන් නුවර ෂරියා නීතිය

ඉස්‌ලාමීය අන්තවාදීහු දෙදෙනකු නැගෙනහිර ලන්ඩනයේ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ගැන පොලිස්‌ විමර්ශනයක්‌ අරඹා ඇත.

මෙම අන්තවාදීන් දෙදෙනා කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

මත්පැන් අලෙවිය තහනම් කර ඇති මොවුන් මුස්‌ලිම් පැට්‌රල් නමින් ආරක්‍ෂක සේවාවන්ද ක්‍රියාත්මක කර ඇතැයි අනාවරණය වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.