කඹුරුපිටිය මහ විදුහල බොක්‌සිං ක්‍රීඩාවෙන් පෙරට එයි

2013 සමස්‌ත ලංකා පාසල් බොක්‌සිං තරගාවලියේදී මාර/ කඹුරුපිටිය මහ විදුහල නියෝජනය කරන ලද ක්‍රීඩකයන් රන් පදක්‌කම් 1 ක්‌ සහ රිදී පදක්‌කම් 2 ක්‌ දිනා ගැනීමට සමත් වූහ.

කේ ඉසුරු උදාර, රන් පදක්‌කමක්‌ ද පී. තරිඳු ඉෂාන් සහ කේ. ජී. සුපුන් මල්ෂ රිදී පදක්‌කම් ද දිනා ගත්හ.

ඉදිරි පෙළ වමේ සිට අකිල රාජපක්‍ෂ (බොක්‌සිං පුහුණුකරු) සහ ප්‍රේමසිරි කොඩිතුවක්‌කු (විදුහල්පති) යන මහත්වරුද සහ නයනා ජයනේත්ති (ක්‍රීඩා භාරගුරු) මහත්මියද,

පසුපෙළ වමේ සිට ඉසුරු උදාර. තරිඳු ඉෂාන්, සුපුන් මල්ෂ, අනුෂ්ක මදුශාන්. ටොෂාන් පසිඳු වෙල්ලප්පිලි සහ ඉසිවර ධනංජය ඡායාරුපයේ වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.