2013 දෙසැම්බර් 01 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

මේ සඳහා එක්‌වන දේශපාලන පක්‍ෂ හා නායකයන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් නව සන්ධානය ගොඩනැගීමේ මූලික සාකච්ඡා වට කිහිපයක්‌ මේ වන විට පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා විය.

ප්‍රකෝටිපති
Forbes ලැයිස්‌තුවේ ලාංකිකයෝ හයදෙනා

ඔහු මේ වන විට සිය ව්‍යාපාරික හස්‌තය තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එක්‌සත් රාජධානිය සහ වෙනත් රටවල් දක්‌වා ව්‍යාප්ත කර තිබේ. එකී ජාලය තුළ සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 62000 කි.


විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව
විපක්‍ෂයේ පක්‍ෂවල පුළුල් එකමුතුවක්‌!

පෙරහුරුවක්‌ හා අත්හදා බැලීමක්‌ ලෙස ලබන ජන වාරියේ රජයට එරෙහි පුළුල් විරෝධතා ව්‍යාපාර යක්‌ කොළඹදී ඇරඹීමට මූලික සැලසුම සකස්‌ කෙරිණි. ඒ පිළිබඳ මූලික වගකීම් කොටස ද එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ මෙහෙයුම් කමිටුව යටතේ ඒ ඒ අංශවලට පැවරිණි.


මුරලි ද්‍රෝහියෙක්‌ කරන්නට හදන ටී. එන්. ඒ. එකේ කොටි හඬ

එල්. ටී. ටී. ඊ. ය සිටියේ නම් මුත්තයියා මුරලිදරන්ව මරාගෙන මැරෙන බෝම්බ කාරියක්‌ එවා මරාදමන්නට තරම් වෛරයක්‌ දැන් දෙමළ ජාතික සන්ධානය විසින් මුරලි කෙරෙහි ඇති කරගෙන තිබේ.


ගිලිහුණි මිනිස්‌කම නීතිය අද ඇදය
මිනිසුනි බලව් යම පල්ලෙක්‌ කළ හදිය!

තම බිරිඳගේ බෙල්ල ඇතුළු පපු ප්‍රදේශය කපා කොටා හාරා දරුණු ලෙස ඝාතනය කිරීමට ඇගේ සැමියාට ඉඩ දී අපේ ශ්‍රී ලංකා පොලිසියේ උසස්‌ නිලධාරී මහත්තුරු නිදා සිටියේදැයි විමසන්නට සිදුව තිබේ.


අසරණුන්ටමද හෙණ?

නිවසේ පිටුපස ලී කණුවක සවිකර තිබු ඇන්ටෙනාව දිගේ අකුණු සර අවුත් ඔවුන්ගේ සුරතල් බල්ලා පුපුරුවා මරා දමා ඉදිරිපස බිම හිඳ සිටි මධුශාන්ගේ පෙණහැලි ඇතුළු ඉන්ද්‍රීය අකර්මන්‍ය කරමින් ඇදී ගොස්‌ තිබිණි.


රටට පිළිකාවක්‌ වූ හොර පිළිකා වෙද්දු

සිත සුවපත් කරන්නට කුරුණෑගල දිස්‌ක්‍රික්‌කයේ පමණක්‌ ප්‍රතිකාර ලබා දෙන දේවාල, වෙදමැදුරු ගණන හතකි. බදුල්ලේ හයකි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ව්‍යාජ වෙද මැදුරු, වෙද විහාර ගණනින් දහහතරකි.


අලුත්ම සක්‌විති ගාල්ලෙන්!

"හලෝ...... මේ පත්තරේ තිය ෙනවා ඔයාගේ අම්මාට ලොකු ඔපරේෂන් එක්‌ක කරන්න තියෙනවා... ඒකට ලක්‍ෂ තුනක්‌ අවශ්‍යයි කියලා. ඔයගොල්ලන් කොහේද? අපට පුළුවන් උදව් කරන්න."


රනිල් - නලීන් ගැටුම

මම හිතුවේ නැහැ යාළු කමකට කතා කරලා නලින් මේ වගේ කැත වැඩක්‌ කරයි කියලා. මිනිස්‌සු මගෙන් අහනවා තාත්තගේ සින්දු මේරියන්ස්‌ලට විකිණුවද කියලා.


දිවයින  සැනෙකින් පුවත්

ගෘහභාණ්‌ඩ ප්‍රවාහනයට පැවැති බලපත්‍ර ක්‍රමය මෙවර අයවැයෙන් අහෝසි කිරීමට එරෙහිව වඩුකාර්මිකයන් පිරිසක්‌ මොරටුව කුරුස හන්දියේදී විරෝධතාවක නිරත වූ අයුරු.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයෙත්, චන්ද්‍ර කේන්ද්‍රයෙත් ඇති බලවත් රාජයෝග බලයට ගැලපෙන බලය බිඳින්නට හැකි අයෙක්‌ පක්‌ෂ නායකත්වයට පත්කර ගැනීමෙන් එක්‌සත් ජාතික පක්‌ෂයට රටේ පාලනය හිමිවීමේ අවස්‌ථාව උදාවෙයි.

අයවැය හා කටකතා ගැන
පී. බී. කතාකරයි
මා හොඳ නැත්නම් ජනාධිපතිවරයාට කියා අයින් කර දමන්න

සාමාන්‍ය ජීවිතමයි මම ගත කරන්නෙ. මම මේකට ආපු විදිහටම තමයි මම ආපසු මේකෙන් යන්නෙත්. හැබැයි අවංකව ආණ්‌ඩුවෙ විශ්වාසය තියෙනකම් ඒ වගකීම හරිහැටි ඉටු කරනව. ඒක තමයි මම කරන්නෙ.


සලාකා සූදු පොළ ගැන නෙත්ති කුමාර ඇත්තම කියයි

මහ රෑටයි, දවල්ටයි ඕන ඕන වෙලාවට ගේ ළඟට ඇවිත් බිරිඳව ගෙනත් බස්‌ස වන්න, එක්‌ක යන්න එනවා. ඊට පස්‌සේ මගේම නිවසට මගේ කිසිම අවසරයක්‌ නැතුව පුද්ගලික ආරක්‍ෂක සේවයක්‌ දැම්මා. අන්තිමට මටත් එයාලගේ අවසරය ගන්න වුණා යන්න එන්න.


රියදුරෙක්‌ නැතිව දිය ගොඩ තරණය කරන
නිවුන් සොයුරන්ගේ අපූරු ජීප් රථය

මේ රථය පණ ගැන්වූවාට පසු ස්‌වයංක්‍රීයව මාර්ගය හඳුනා ගන්නවා. මාර්ග යේ තියෙන බාධක හඳුනා ගන්න ජීප් රථය තුළ සෝනාර් අටක්‌ වාහනයේ ඉදිරිපස හා දෙපැත් තේ සවි කරලා තියෙනවා.


ඒ හමුවූයේ සිදුහත් උපතට සෙවණ දුන් ඓතිහාසික සල් ගසද?

"මා විශ්වාස කරනවා මේ හමු වන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මොහොතේ එම ස්‌ථානයේ පැවැති ඓතිහාසික සල්ගස මෙය බව. එහෙම කියන්න අපට සාධනීය හේතු තිබෙනවා...."


උතුරේ උද්ඝෝෂණ
පිටුපස ඇති ආගමික හස්‌තය කාගේද?

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාප් වහන්සේට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමත් සමඟම මන්නාරමේ දෙමළ කතෝලික පූජකයෙක්‌ වහා කුපිත වී ඇති බව පැහැදිලිය

FASHION

රටේ මවුවරුන් වෙනුවෙන් මෙවැනි ආධාරක වැඩසටහ නකට සහභාගි වීම ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ආශිර්වාදයක්‌ බව රොමේෂ් කලුවිතාරණ පැවසුවා....


පරිත්‍යාගයේ,
අහස්‌ ගව්වේ අපි
කරට කර රඟපෑවා...

අමරසිරි කලංසූරිය

ගාමිණී එක්‌ක රඟපාද්දී අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් තිබුණා. ඇත්තටම කොච්චර "කරට කර" ඉන්න බැලුවත්, එයාගේ රංගන පෞරුෂය එක්‌ක ඒක කරන්න බැරිවුණා.


 
  • පළාත් අයවැය පරදවන මන්ත්‍රීන්ට
    දැඩි දඬුවමක්‌!

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමිව ඇති නගර සභා හා ප්‍රාදේශීය සභ රැසක අයවැය ලේඛන පසුගිය කාලේ පරාජයට පත් කිරීම සඳහා සන්ධානයේම මන්ත්‍රීවරු ක්‍රියාකළ බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පැමිණිලි ලැබී තිබේ.

  • රටවල් තුනකින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌

    ලබන වසරේ මාර්තු 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මහා බ්‍රිතාන්‍යය කැනඩාව සහ ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධ යෝජනාවක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

 

  • 'කොළරා කාලේ ආලේ'
    සමග ආ මිනිසා සමඟ

    සෑම පරිවර්තනයක්‌ම පාඨකයා උසස්‌ වින්දනාත්මක තලයකට ගෙන යනු ලැබූ අතර ඒ නිසාම ගාමිණී වියන්ගොඩ ලාංකීය සාහිත්‍ය කලාවේ කීර්තිමත් ප්‍රබල නමක්‌ බවටද පත්වී ඇත.

  • ඒ කාලෙ මම කියනදේ කරන්නම ඕන

    සිදුවීම ඇති වුණ ගමන් මම පිට්‌ටනියට ගිහිල්ල නීතිය පැත්තෙන් මොකක්‌ද කරන්න ඕන කියල කල්පනා කළා. මොකද නීතිය හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් මුරලි නැත්තටම නැති වෙන්නත් තිබුණා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.