උත්සව සමයට පෙගසස්‌ රෆ් හෝටලයේ සැලසුම් එළිදැක්‌වේ

වත්තල පිහිටි පෙගසස්‌ රෆ් හෝටලය එළඹෙන උත්සව සමයේදී දියත් කිරීමට නියමිත නවතම විශේෂාංග පිළිබඳව නිවේදනය කර සිටී. මීට සමගාමීව පෙගසස්‌ හෝටලයේදී වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් කේක්‌ මිශ්‍ර කිරීමේ උළෙල (Mixing of the Christmas Cake Ceremony) පසුගිය නොවැම්බර් පස්‌වැනි දින උත්සවශ්‍රීයෙන් සමරන ලදී.

මෙම නත්තල් අසිරිය දෙසැම්බර් 20 වැනි සිකුරාදා දින පටන් මුළු පෙගසස්‌ රෆ් හෝටලය පුරාවටම පැතිරී පවතිනු ඇත. මෙහිදී සංවිධානය කර තිබෙන ප්‍රධාන අංගයන් අතරට Romance under the Stars. Cognac and Cigars, ළමා චිත්‍ර තරගයක්‌ හා විලාසිතා සංදර්ශනයක්‌, කැලිප්සෝ සංගීතය, Sand Castle Competition, Treasure Hunts, මුහුණු පිංතාරු, Dining on the Sand, Christmas Movies under the Star s , the Arrtival of Santa Claus හා තවත් බොහෝ දේ දැක්‌විය හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.