18 හෝ 26 විසුරුවයි!

රනිල් ධර්මසේන

බස්‌නාහිර පළාත් සභාව ලබන 18 වැනිදා හෝ 26 වැනිදා විසුරුවා හැර මාර්තු මස 01 හෝ 08 වැනිදා ඡන්ද විමසීම සිදුකිරීමට රජය සැලසුම් කර ඇත.

මේ වන විට මැතිවරණ කාර්යාලය සමඟ ද රජය අදහස්‌ හුවමාරු කරගෙන තිබේ.

විසුරුවා හැරීමට සුදුසු නැකැත් දිනයක්‌ පිළිබඳව මේ වන විට ආණ්‌ඩුව සොයා බලමින් සිටින අතර විසුරුවා හරින දිනය අනුව ඡන්ද විමසීමේ දිනය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් තීරණය කිරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.