හම්බන්තොටට මහ රෝහලක්‌

එස්‌. එඩ්වින් - තංගල්ල විශේෂ

හම්බන්තොට ප්‍රදේශයේ මහ රෝහලක්‌ ඉදිවෙමින් පවතී. මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි හත්සීයකි.

2015 වන විට මහ රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට රජය බලාපොරොත්තු වේ.

මෙම රෝහල ඉදිකිරීමෙන් පසු දකුණේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් පහසුවෙන් ලබාගැනීමට හැකිවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.%%

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.