එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ද මානව හිමිකම් උල්ලංඝනය කරලා
- එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික සංගමයේ සභාපති අයන් රිචඩ්ස්‌


එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්ය මණ්‌ඩලයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික සංගමයේ සභාපති අයන් රිචඩ්ස්‌ චෝදනා කරයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් තම සංගමයේ නියෝජිතයන් පිළිගැනීම හා ඔවුන්ගේ හිමිකම් පිළිගැනීමෙද ප්‍රතික්‍ෂේප කර ඇතැයි රිචඩ්ස්‌ තවදුරටත් දක්‌වා ඇත.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ කාර්ය මණ්‌ඩලයේ වැටුප් සියයට අටකින් කපාහරින ලෙස ඇමරිකාව නිර්දේශ කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය ඊයේ පැවැත්විණි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.