දෙටු සැබැසි හරසර ලද වගයි


දෙස, රැස බස නිසි ලෙසින් අගැයූ හෙළ හවුලේ දෙටු නියමුවන් උදෙසා ඉකුත්දා පිදුණුq හරසරට මහැදුරු විනී විතාරණ, වරලත් උවදෙසූ මැවිසුරු ඊලියන් ද සිල්වා හා හෙළ බස්‌ මිණි සඳදැස්‌ කෝපරහේවා යන වියත්හු ලක්‌වූහ. ඡායාරූපවලින් දැක්‌වෙන්නේ ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇමැති ජගත් බාලසූරිය හා සබරගමු ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර යන සම්භාවනීය ආරාධිතයන් ගේ සුරතින් ඒ උපහාර තිළිණ ලබා ගත් අයුරුයි. ගොඩගේ ප්‍රකාශන අධිපති සිරි සුමන ගොඩගේ මහතා ද එහි වෙයි.

පින්තූර - රන්ජිත් විමලසිරි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.