බුද්ධංගල-අම්පාර මාර්ගයට වල් අලි ගොඩ වෙති

බුද්ධංගල - අම්පාර ප්‍රධාන මාර්ගයේ දිගු කලක සිට වල් අලි ගමන් කිරීම නිසා පාගමනින් යන පාසල් දරුවන්ට මෙන්ම ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත.

වල් අලින්ගෙන් සිදුවිය හැකි අනතුරු වළක්‌වා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් වහා මැදිහත්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. එම මාර්ගයේ දහවල් කාලයේ වල්අලි දෙදෙනකු ගමන් කළ අයුරු "දිවයින" කැමරාවට හසුවූ ආකාරයයි මේ.

ඡායාරූප - දඩයම්තලාව පී.ජයසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.