සංචාරක වෙසින් ඇවිත් වෙළෙඳාමේ ගිය
ඉන්දියන් ජාතිකයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස වෙළෙยนම් කටයුතු කරමින් සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු පෙරේදා (08 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ඉන්දියන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.