රංගන හේරතගේ මෑණියෝ හෙට අවසන් ගමන් යති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ මෑණියන් වූ රන්මැණිකේ හේරත් මහත්මිය ඊයේ (10 දා) අභාවප්‍රාප්ත වූවාය.

අවු( 70 ක්‌ ආයු වළදා අභාවප්‍රාප්ත වූ ඒ මහත්මිය දූ දරුවන් තිදෙනකුගේ මවකි. රන්මැණිකේ හේරත් මහත්මියගේ අවසන් කටයුතු හෙට (12 දා) ප.ව. 4.00 ට සිදුකෙරෙන අතර මේ වන විට දේහය ජයරුවන් වඩුවාව, යටිගල්මලුව, පොල්ගහවෙල යන ස්‌ථානයේ තැන්පත්කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.