වයඹට වෛද්‍ය විද්‍යාලයක්‌ අරඹනවා
- මහ ඇමැති දයාසිරි මංගල අයවැයේදී කියයි

කුරුණෑගල - ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර

වෛද්‍ය අධ්‍යාපනය සඳහා වයඹ පළාතට මෙතෙක්‌ අඩුපාඩුවක්‌ව පැවැති වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාව සම්පූර්ණ කරමින් වයඹ පළාතට වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කරන බවත් නවීන පහසුකම්වලින් සම්පූර්ණ කර අංග සම්පූර්ණ වූ වයඹ විශ්වවිද්‍යාලයත් වැඩිදියුණු කිරීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් වයඹ ප්‍රධාන ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.