සංස්‌කරණය : නාරද නිශ්ශංක

පුන්සිරි මියුරු හඬ 'නොහඬන් ලඳුනේ' අද

දශක හතරකට ආසන්න කාලයක්‌ ශ්‍රී ලාංකේය සංගීත ලෝලී රසික සහෘදයන් ගීතයෙන් රසවත් කළ ප්‍රවීන ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය 'නොහඬන් ලඳුනේ' අද (20දා) ප.ව. 6.30ට මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේදී පැවැත්වේ. 'නොහඬන් ලඳුනේ' ප්‍රසංගයේ සංගතය මෙහෙයවනු ලබන්නේ සමන්ත පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි. කථනය වසන්ත රෝහණගෙනි. මෙහි පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දිවයින පුවත්පත මගිනි. - ධම්මික

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.