ප්‍රංශයේ මොන්ට්‌ බ්ලැන්ක්‌ කඳු ශිඛරය
නැරඹීමට ත්‍රාසජනක වීදුරු කූඩුවක්‌

ප්‍රංශයේ ඇල්ප්ස්‌ කඳුකරයේ සුප්‍රසිද්ධ මොන්ට්‌ බ්ලැන්ක්‌ කඳු ශිඛරය අඩි 4790 ක්‌ උසින් ඉදි වූ වීදුරුකූඩුවක සිට නැරඹීමේ හැකියාව සංචාරකයන්ට උදා වී ඇත.

මෙය ත්‍රාසජනක අත්දැකීමක්‌ වේ. මේ වීදුරුකූඩුව වෙත පිවිසෙන්නන්ට මුළු මොන්ට්‌ බ්ලැන්ක්‌ කඳු ශිඛරයම නැරඹීමේ වාසනාව හිමිවේ.

මෙතෙක්‌ මොන්ට්‌ බ්ලැන්ක්‌ කඳු ශිඛරය නැරඹීමට හැකි වූයේ කේබල් කාර්වලිනි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.