බ්‍රිතාන්‍ය තැපැල් දුම්රියේ ස්‌ටර්ලින් පවුම්
මිලියන 2.6 ක්‌ කොල්ල කෑ සොරදෙටුවා මියයයි



1963 වසරේදී බ්‍රිතාන්‍යයේ දුම්රියක ගෙන යමින් තිබූ ස්‌ටර්ලින් පවුම් මිලියන 2.6 ක්‌ සොරාගත් රෝනී බිග්ස්‌ ලන්ඩන් නුවරදී මිය ගියේය. මිය යන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය.

රොනිa බිග්ස්‌ මෙහෙය වූ 16 කගෙන් යුත් කල්ලියක්‌ ග්ලාස්‌ගෝ ලන්ඩන් තැපැල් දුම්රියේ තිබූ ස්‌ටර්ලින් පවුම් මිලියන 2.6 ක මුදල සොරාගනු ලැබීය. ඔහු රටවල් රැසකට පැන ගොස්‌ ආපසු ලන්ඩන් නුවරට පැමිණියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.