ඇමරිකාව,ප්‍රංශය සහ ඉතාලිය එක්‌වී
ලිබියාවේ තෙල් සම්පත කොල්ලකාලා

- රුසියාව හෙළි කරයි

ලිබියාවේ තිබූ මුළු තෙල් සම්පත ඇමරිකාව, ප්‍රංශය හා ඉතාලිය යන රටවල් කොල්ල කා ඇති බව රුසියානු රජය කියයි.

ලිබියාවේ තෙල් සම්පත දැන් අවසාන යෑයි රුසියානු රජයේ ප්‍රකාශකයෙක්‌ තවදුරටත් දක්‌වා ඇත.

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපිට එරෙහිව යුද්ධය දියත් කළේද ඉහත කී රටවල්ය.

සෝමාලියාවට සිදු වී ඇති දේ ලිබියාවටද සිදු වී ඇතැයි එම ප්‍රකාශකයා කීවේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.