මරියතුමියගේ පෙම්බර මුහුණින් සිනහව දිස්‌වූයේ..

මරිය තුමියගේ පෙම්බර මුහුණින් - සිනහව දිස්‌ වූයේ......

දුප්පත් එෙŒරු මේ බව දැන - පඬුරු ඔප්පු කෙරුවේ.......

සකල ලෝකවාසී ක්‍රිස්‌තු බැතිමතුන් විසින් ඉමහත් භක්‌ත්‍යාදරයෙන් සමරනු ලබන නත්තල් උළෙල උදා වීමට තවත් ඇත්තේ හරියටම දින පහකි.

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ. ශුද්ධ වූ නගරේ.........

ඡේසු මෙලොවට බිහිවුණේ.. පුංචි ගවමඩුවේ.....

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ......

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.