ලේලියගෙන් නැන්දාට උණුවතුර ප්‍රහාරයක්‌

හිඟුරක්‌ගොඩ - අතුල සූරියබණ්‌ඩාර, මින්නේරිය - සුජිත් කරුණාතිලක

අයියාගේ දුව විසින් නැන්දාගේ ඇඟට උණුවතුර දැමීම නිසා පිළිස්‌සුම් තුවාල ලද නැන්දා පසුගියදා (16 දා) රාත්‍රි හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

නැන්දා හා දුව අතර වූ ආරවුලක්‌ දුරදිග යැම නිසා 19 හැවිරිදි දුව විසින් 37 හැවිරිදි නැන්දාගේ ඇඟට මෙසේ උණුවතුර දමා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.