2014 ජනවාරි 01 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

මෙම වසරේදී ජනාධිපති වරණයක්‌ පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. ජනපති වරණයක්‌ පැවැත්වීමට මෙම වසර ඉතා උචිත බවට විවිධ විද්වතුන් ආණ්‌ඩුවට පෙන්වාදී තිබේ.

උදාවන නව වසර ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන ක්‌ෂේත්‍රයේද සුවිශේෂී වසරක්‌ වන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 2014 නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩ යක්‌ නිකුත් කරමින් කියා සිටී.

ජාඇල, බුලත්සිංහල, හිඟුරක්‌ගොඩ, හඟුරන් කෙත සභාවල අයවැය පරදී

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි බුලත්සිංහල, හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවල සහ ජාඇල නගර සභාවේ අයවැය දෙවැනි වරටත් ඊයේ (31 දා) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

දුරකථන ගාස්‌තු අද සිට සියයට 5 කින් නගී

මෙතෙක්‌ පැවැති සියයට 20 ක්‌වූ බදු ප්‍රතිශතය අද (01) සිට සියයට 25 ක්‌ වන බව අනූෂ පැල්පිට මහතා කියා සිටියේය.

බාලපටබැඳිට අයථා වාහන ගනුදෙනු චෝදනා

බාලපටබැඳි මහතා විනිසුරු වරයකු වී සිටියදී මෙම අයථා වාහන ගනුදෙනුවට සම්බන්ධවී ඇති බැවින් එය පදනම් කරගෙන මෙම නඩු පැවැරීම සිදුකරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල....

රෝහලේ කාන්තා වැසිකිළියේ කැමරා සවිකළේ දොස්‌තර නම් ඔහුට දඬුවම් කළ යුතුයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි අනුව සැකකරුට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කීය.

මංගලගේ පානදුරේ නිවසට හොරු පනිති

එම අවස්‌ථාවේ සමරවීර මහතා නිවසේ නොසිටි බවද නිවසේ සිට ඇත්තේ ඔහුගේ කෝකියා පමණක්‌ බවද පොලිසිය කියයි.

අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර අංශයට මාරාන්තිකයි
* වෛද්‍යවරු 10ක හා
හෙදියන් 24ක හිඟයක්‌

බද්ධ කිරීම සඳහා බොහෝ විට වකුගඩු දන් දෙන්නේ පවුලේම අය. මේ නිසා රෝගියාත් වකුගඩුව දන් දුන් අයත් කලක්‌ යනතුරු පරිස්‌සම් විය යුතුයි.

වාර 8 ක්‌ රට ගිය අයගේත් ආර්ථිකය යහපත් වී නෑ
කරන්දෙණියේ විදෙස්‌ගත වූ කතුන් 80% ක ගේ පවුල් ජීවිත අසාර්ථකයි

අපි මොනතරම් මෙම තත්ත්වය අවම කිරීමට උත්සාහ කළත් මෙම කාන්තාවන් විදේශගතවීම පාලනය කිරීමට අපහසු වෙලා තියෙනවා.

පිටකොටුවේ ඇතැම් එළවළු වෙළෙන්දෝ බයිබෝස්‌ දමති

ම් ද්‍රව්‍යයක්‌ මිල ගණන් විමසා ලබානොගත හොත් අසභ්‍යය වචන පවා මුමුණති. තෝරා බේරා බඩු ගන්නට නොදෙති. ගත් බඩුවලට මුදල් ගෙවන විට ඉතුරු මුදල අඩුවෙන් දෙති. විමසුවොත් කලහයකි.

විදෙස්‌ කතට අතවර කරන්න හැදූ
ගුවන් තොටුපළ ආරක්‌ෂකයාට ඇප

ස්‌වීඩන් ජාතික ලාබාල සුරූපී විදේශික කතකගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඉන්පසු ඇයව බලෙන් සිප ගැනීමට තැත්කර අත්අඩංගුවේ පසුවු ගුවන් තොටුපළ ආරක්‍ෂකයකු....

සිරිපා මළුව ආලෝකවත් කිරීමට
විශේෂ විදුලි පහන් පද්ධතියක්‌

මෙම අඩු වෝල්ටීතාව කින් යුත් විදුලි බල පද්ධතිය මගින් කුඩා කෘමියකුට පවා පීඩාවක්‌ නොවන බව පැවසේ.

පොලිසියට බාධා කළ බීමත් දොස්‌තර රිමාන්ඩ්

බීමත්ව සිටි සැකකරු රාජකාරියට බාධා කරමින් පොලිස්‌ නිලධාරීන්ට පහර දී ඇති බව පොලිසිය කියයි. සැකකරුට රියෑදුරු බලපත්‍රයක්‌ නොතිබූ බව අධිකරණයට වාර්තා කොට ඇත.....

දිවයින  සැනෙකින් පුවත්

කාන්තා වැසිකිළියේ කැමරාව සවිකළ දොස්‌තර රිමාන්ඩ්

මෙලෙස රක්‌ ෂිත බන්ධනා ගාරගත කෙරුණේ එම රෝහලේ අංක 30 වාට්‌ටුවේ සේවයේ නියුතු මොරටුවේ, කටු බැද්ද, රෝලි ප්‍රනාන්දු මාවත, පදිංචි 27 හැවිරිදි දිනුර ෂෙරංග විඡේවර්ධන නමැති විවාහක වෛද්‍ය වරයෙකි.


රුසියාවෙන් ශ්‍රී ලංකාවට කොන් දේසි විරහිත සහාය

කොන්දේසි රැසක්‌ මත රුසියාව විසින් ශ්‍රී ලංකා වට සහාය දක්‌වන බවට දියත් වී ඇති ප්‍රචාරය රුසියානු බලධාරීන් ප්‍රතික්‍ෂේප කර තිබේ.

සියලු ධීවරයන්ට අද සිට ආරක්‍ෂිත කබා අනිවාර්යයි

රජය මැදිහත් වී ධීවර යාත්‍රාවලට එක්‌ ආරක්‍ෂිත කබාය බැගින් පිරිනමා ඇති අතර යාත්‍රා හිමි කරුවන් විසින් අවශ්‍ය ඉතිරි කබා ධීවර කාර්මිකයන්ට ලබාදීමට පියවර ගත යුතු බවද අමාත්‍යාංශය පවසයි.

රුහුණු සරසවි සිසුහු මිනී පෙට්‌ටි තබාගෙන සත්‍ය ග්‍රහයක

සිසු අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට හා අධ්‍යාපන මර්දනයක්‌ වන බවට චෝදනා කරමින් ගාල්ල කරාපිටිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් ....

'කරුණාව'
මහනුවර යයි

"කරුණාව" මැයෙන් චිත්‍රයක්‌ මිලට ගැනීමට තිබෙනවාදැයි කියා මිල ගණන් කොපමණ දැයි කියාත් ඇය සේමගේ ගෙන් විමසුවාය.


සුනාමියෙන් මියගිය 125 දෙනකුගේ
ඇටසැකිලි තාමත් කරාපිටියේ තියෙනවා

මේ පුද්ගලයන්ගෙ අස්‌ථි කොටස්‌ හා ඇටසැකිලි හමුවූයේ සුනාමි විපත වී මාස තුන හතරකට පමණ පස්‌සේ. තෙල්වත්ත, පැරෑලිය, කහව, අම්බලන් ගොඩ යන ප්‍රදේශවල කඩොලාන වගුරුබිම්වල තිබියදී.

ශිෂ්‍යත්වය හා සා. පෙළ ඉහළින් සමත්
කරවීමට දායක වූවන්ට සිංගප්පූරු චාරිකාවක්‌

ඇගයීම පිණිස ඔවුන්ට සතියක අධ්‍යාපන චාරිකා වක්‌ සිංගප්පූරුවට ලබා දීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සැරසේ.

ප්‍රංශ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය විසින් ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයට යාබදව ඉදිකරන මහා චෛත්‍ය රාජයාණන් වෙනුවෙන් අවශ්‍ය පූර්ණ වියදම එම සංවිධා නයේ සභාපති මහේෂ් පීරිස්‌ මහතා විසින් ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරත්න ස්‌වාමින් වහන්සේට පිළිගැන්වූ අයුරුයි මේ.

'දිවයින' නව ක්‍රීඩා කර්තෘ ඉන්ද්‍රජිත් සුබසිංහ

හිටපු 'දිවයින' සමාරම්භක ක්‍රීඩා කර්තෘ අසෝක ගුණතිලක මහතා විශ්‍රාම යැමෙන් පසුව අදාළ තනතුරට ඉන්ද්‍රජිත් සුබ සිංහ මහතා පත් කළ අතර ඔහු 2002 වසරේදී ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙසින් 'දිවයින' කර්තෘ මණ්‌ඩලයට සම්බන්ධ විය.

ඉඩි අමින්ගේ හිස ගසා දැමීමට
එලිසබත් රැජින සැලසුම් කළා

- මවුන්ට්‌ බැටන් සාමිගේ දින පොත

1977 වසරේ පැවැති දෙවැනි එලිසබත් රැජිනගේ රිදී ජුබ්ලී උත්සවයේදී උගන්ඩාවේ හිටපු ජනාධිපති ඉඩි අමින්ගේ හිස ගසා දැමීමට ඇය සැලසුම් කර තිබු බව අනාවරණය වේ.



 
  • යුද අපරාධ චෝදනා ඉදිරියේ අපේ වගකීම

    රුසියාව සහ චීනය සිය වෙළෙඳ ගනුදෙනුවලින් 70% කටත් වඩා සිදු කරන්නේ ඇමෙරිකාව සහ යුරෝපීය ප්‍රජාව සමගය. එම නිසා රුසියාව සහ චීනය තව කොතෙක්‌ දුරට, කොපමණ කලක්‌ අප වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කරයිද යන කාරණය ඉතාමත් අවිනිශ්චිතය.

  

  


 
  • ක්‍රීඩා දහයක්‌ හිසේ තබාගෙන
    සිව් වසරක රජ ගමනක්‌ අරඹමි

    - ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    හඳුනාගත් ක්‍රීඩා 10ක්‌ ඉදිරියට ගෙනයමින් තවත් වසර 4ක ඇවෑමෙන් අදාළ ක්‍රීඩාවන්ගෙන් ආසියාවේ අංක 1 බවට පත්වීමේ වැඩපිළිවෙල මේ වසරින් අරඹන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ 'දිවයින'ට පැවසීය.

  

Kapruka Shopping |  News


liya






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.