හමුදාව යාපනය රදගුරුගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමූල ඝාතක බෝම්බ භාවිත කළ බවට යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් කළ ප්‍රකාශය හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය විසින් ඊයේ (10 දා) එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

අපි කොටින්ට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට නියමුවන් රහිත යානාවලින් ගත් වීඩියෝ පට තියෙනවා. ඒවා බොරු කරන්න බැහැ, යෑයි හෙතෙම කීවේය.

ගුවන් හමුදාව සමූලඝාතක බෝම්බ භාවිතා කිරීම ගැන පරීක්‍ෂණයක්‌ කරන්නැයි රදගුරු සවුන්ද්‍රනායගම් ඇමරිකානු විශේෂ තානාපති රැප් ගෙන් ඉල්ලා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.