2014 ජනවාරි 19 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 


උතුරෙන් හමුදා සේනාංක ඉවත් කිරීම ඇතුළු කරු ණු හයක්‌ ඉටු කරන්නේ නම් ජිනීවා මානව හිමි කම් සමුළුව වෙත ඉදිරි පත් කිරීමට යෝජිත ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා යෝජනාව ඉවත් කරන බවට ඇමරිකානු රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

දැන් රටම වකුගඩු රෝග අවදානමේ


රටේ සිව් කොනින් නිහඬ මාරයෙක්‌ හිස ඔසවා ඇති බවත් හේ විසින් දිනකට මිනිස්‌ ජීවිත 13 ක්‌ බැගින් රටෙන් උදුරාගන්නා බවත් ඔබ නොදන්නවා විය හැක.

මාර්තුවේදී මහා නියඟයක්‌ එනවාලු!


කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය පවසන්නේ මාර්තු නොව මැයි මාසය පමණ වන විට එල්නිනෝ තත්ත්වයක්‌ ශ්‍රී ලංකාවේ වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

ඒ දයාසිරි, මේ ජෝන් අමරතුංග. මගේ දේශ පාලන දිවියේ කිසිදාක ප්‍රතිපත්ති පාවා දී නැහැ.
ප්‍රශ්නය - විපක්‍ෂයේ සිටි මින් කථානායක ධුරය ලැබුණොත් බාර ගන්න වාද? -  එදාට බලමු......

සරමක්‌ ඇඳගෙන ඔලුවෙන් ඇවිදින
විදුලි ඉංජිනේරු යකා මෙන්න

ලංකා විදුලිබල මණ්‌ඩලය දෙස විමසීමෙන් බැලුවහොත් මේ වන විට විදුලි ඉංජිනේරුවරයකු භාරයේ නොමැත්තේ එහි කක්‌කුස්‌සි සේදීම හා කාණු සුද්ධ කිරීම ඇතුළු සනීපාරක්‍ෂක කටයුතු පමණි.


මත්තලදී අනූනව යෙන් බේරුණු
ජීවිත එකසිය අසූව....

දිගින් දිගටම සිදුවන මෙවැනි අනතුරු මගින් ශ්‍රී ලාංකික අනන්‍යතාවක්‌ සහිත ආචාරශීලී ගුවන් සේවාවක්‌ ඉටු කරන අප රටේ ගුවන් සේවයටද පොදුවේ රටටද අත් වන්නේ තරමක නරක ප්‍රතිඵලය.

සෝබර්ස්‌ සමග
මම පදමට අරගෙන ෆ්ලයිට්‌ එකේ ඩාන්ස්‌ කරා

සෝබර්ස්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ එකක්‌ ගහන එකත් ලොකු දෙයක්‌ හින්ද අපි දෙන්නම තරගෙට බිව්වා. ඕක බලන් ඉඳල ගාමිණී දිසානායක මහත්තය ගුවන් සේවිකාවට කිව්වා මගේ බිලට දාල තව එකක්‌ සෝබර්ස්‌ට දෙන්න කියලා.


අත දෙන්න කෙනෙ ක්‌ ඉන්නවානම්
ලංකාවේ නම ලෝකයට ගෙනි යන්න මට පුළුවන්

- Mister Sri Lanka ලූෂන්

 මගේ කෑම බීම සප්‍රිමන්ට්‌වලට විතරක්‌ මාසෙ කට රුපියල් හැටදහසක්‌ විතර වියදමක්‌ දරන්න මට සිදුවෙනවා. නමුත් මේක තව කොච්චර කල් දරාගන්න පුළුවන් වෙයිද කියල මම දන්නෙ නැහැ.

දිවයින  සැනෙකින් පුවත්

සියලු සම්පත් දුගී මිනිසුන්ට කැප කර අන්ත දුගී දිවියක්‌ ගෙවන
මහා ඉසිවරිය

මට බණ අහන්න රේඩියෝ එකක්‌ නැහැ. කරන්ට්‌ එක නැහැ. මේක මම පූරුවේ කළ පවක්‌. අපි පවු කරලා තියෙනවා නම් ඒවා ගෙවන්න එපායෑ රත්තරන් පුතේ. මගෙ පෙන්ෂන් එක විසිහතර දහකට කිට්‌ටුව එනවා. ඒක වැඩිපුර වියදම් කරන්නේ සත්තු වෙනුවෙන්.


ජනනේන්ද්‍රිය අතින් ගෙන පැමිණි මිනිසාගේ අලුත්ම කතාව

ඔහු පවසන විදියට පෙර පරිදි ජනනේ න්ද්‍රියේ ක්‍රියාකාරි ත්වය සිදු වෙනවා. ලිංගය ප්‍රාණවත් වෙන බව ඔහු අපට පැවසුවා. මුත්‍රා පිටකිරීමත් සාමාන්‍ය පරිදි සිදුකරනවා.


කොස්‌ගොඩ කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ ථානයට හෝ එහි හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රෙව් නීති විරෝධී කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හිමිකරුවකු බව අප සෘජුවම කියා සිටින්නෙමු.


බිය වූ කාලය අවසන් ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය

"මම ප්‍රතිකාර කරනව කියන්නේ පැහැදිලිව ඩෙංගි රෝගියකුට මම හොයාගත්ත ඖෂධය අනිවාර් යයෙන්ම දෙන එකනේ. ඒක මට විශ්වාසයි. මේ අතර දෙළුම් යුෂ පානයට දීම, පැණි කොමඩු, එළකිරි, මී පැණි අමතර ආහාර හැටියට ගන්න කියනවා."


සූතිකාගාර පුහුණුව හෙද සේවයට ලබා දීමට විරෝධය පළ කරමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් කොළඹදී උද්ඝෝෂණයක නිරත වූ අවස්‌ථා වක්‌. - ඡායාරූපය - කමල් බෝගොඩ

ජීවත් වෙන්න මරු කටට පනින ගාලු කොටුවේ "ජම්ප්" කාරය
ඇමරිකන් ෆිල්ම්වලත් මේ ජම්ප් එක තියෙනව

ඔවුන්ගේ ජීවන වෘත්තිය වී ඇත්තේ ගාලු කොටුවේ දෙවැනි උසම තැනින් එනම් අඩි හතළිස්‌ අටක්‌ පමණ උසක සිට මුහුදට පැනීමය. 'පිම්ම' හරි ගියොත් සල්ලිය. පොඩ්ඩ වැරදුනොත් ජීවිතේ කුඩුය.


යුද්ධය අවසන් වී වසර 5 ක්‌ ගතවී ලංකාවේ සියලු ජනයා සාමයෙන් සමගියෙන් ජීවත්වෙද්දී නැවතත් පරණ තුවාල පාර න්නට උත්සාහ ගනී.


රූපවාහිනි රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම නිළිය මේනකා කියයි

මගේ කලඑළි මංගල්‍යයට සූදානම් වෙනවා. ලබන 25 වැනිදා බෙල්ලන්විල පන්සලේ එය පැවැත්වෙනවා. මේ දිනවල ඒකට පුහුණුවීම් සිදුකරනවා.


දැන් නම් පෙම්වතියගේ චරිතය කරන්න අමාරුයි- රඟපාන චරිත ගැන කාංචනා කියන කතාව

ඔව් මම තෘප්තිමත්. විවිධ චරිත හරහා ගොඩක්‌ අත්දැකීම් ලැබෙනවා. ඒ වගේම රටවටා යන්න අවස්‌ථාව උදාවෙනවා.


 
  • කිරි දෙනුන් ගෙන්වන්න
    කෝටි 1250ක ණයක්‌!

    කිරි ගවයින් 20,000 ක්‌ ආනයනය කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියාවේ අපනයන මූල්‍ය රක්‌ෂණ සමාගම ලබාදෙන ඇපකරයක්‌ මත රුපියල් කෝටි 976 ක ණය මුදලක්‌ නෙදර්ලන්තයේ කෝපරේටිව් සෙන්ට්‍රල් රෙනිසන් බෝරෙන්ලින් බැංකුව වෙතින් ලබා ගැනීමට එක්‌ කැබිනට්‌ සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

  • අම්පාරේ රජයේ ඉඩම් හොර පාරේ

    මුස්‌ලිම් දේශපාලන පක්‍ෂයක බලපෑම මත ව්‍යාජ බලපත්‍ර සකස්‌කර අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස කිහිපයක රජයේ ඉඩම් අක්‌කර පන්දහසක්‌ (5000) පමණ හිතවතුන් අතරේ අයථා ලෙස බෙදා දී ඇත.
     

  • ජනපති මහින්දගෙන් මඩට උත්තර

    මේ හැම පළාතකම කොළඹ ඉඳල හම්බන්තොටට යනකම්ම මම පාරේ පයින් ඇවිදපු කෙනෙක්‌. ඒ හැම අඩියකම පාරේ තියන වැලිකැට මට පෑගිලා තියෙනවා. එහෙම අපිට මඩ ගහල වැඩක්‌ නැහැ.

  • සම්බාධක පැනෙව්වොත්
    යූඑන්පිය බලා ඉන්නෙ අත්පුඩි ගහන්නයි!

    - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

    ඇමරිකාව ඇතුළු බටහිර රටවල තාඩන පීඩනවලට ගොදුරු වී සිටින රටවල් සමග අත්වැල් බැඳ ගැනීම මෙම අභියෝගයට මුහුණ දිය හැකි හොඳම පිළිවෙත බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන්ගේ අදහසය.

  • බෝම්බ පිපිරවූ කොටි තර්මලිංගම්
    ප්‍රංශ අධිකරණය මුදාහරී

    2008 මැයි 16 දා දවල් කොටුවේ සම්බුද්ධාලෝක විහාරය අසල පොලිස්‌ බස්‌ රියකට මරාගෙන මැරෙන බෝම්බකරුවකු එව්වේ ද මොහුයි. එහිදී 11 ක්‌ මියගොස්‌ 9 ක්‌ තුවාල ලැබීය. පැරීසියේදී අත්අඩංගුවට ගනු ලැබූ තර්මලිංගම්ව ඉන්ටර්පෝල් මූලස්‌ථානයට භාරදිය යුතුව තිබුණත් ප්‍රංශ පොලිසිය ඔහුව අධිකරණයට යොමු කිරීම විශ්මයජනක ක්‍රියාවකි.

       

  • 'සිකුරු' සුබ මොහොතින් යළිත් වෙළෙඳ පොළට...

    එදා මෙරට වෙළෙඳ පොළේ අතිශයින්ම ජනප්‍රියව තිබූ "සිකුරු" සබන් නව උසස්‌ ප්‍රමිතියකින් යළිත් වෙළෙඳ පොළට හඳුන්වාදීම පසුගිය දා සුබ මොහොතින් කොළඹ උපාලි සමූහ ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයේදී උත්සවශ්‍රීයෙන් සිදුවිය.

 

  • නිවී ගිය ද නැණ පහනේ
    රැඳී එළිය ඇත දෙරණේ!

    සත්තකින්ම දේශපාලනයෙන් ඔහු ලබාගත් ධනයක්‌ ඇතැයි මම නොසිතමි. සිය ජීවිතයම කාව්‍ය ශාස්‌ත්‍ර විසෝදයෙන් ගෙවා දැමීම ඔහුගේ අභිලාෂය වූ බවද මම සිතමි. ඔහු වැනි සියුම් හදැති ශාස්‌ත්‍රඥයකුට දේශපාලනය ගොරහැඩි යෑයි ද මම කල්පනා කරමි.
     

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.