ජී. එල්. අද ජිනීවා චෝදනාවට උත්තර දෙයි

කීර්ති වර්ණකුලසූරිය

විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා අද (05 දා) මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා ගැන ප්‍රතිචාර දක්‌වයි.

මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව සම්බන්ධව රජයේ ප්‍රතිචාරය එහිදී ප්‍රකාශ කෙරේ.

නවි පිල්ලේගේ වාර්තාව දොaෂ සහිත බව රජයේ දූත කණ්‌ඩායම ඇය වෙත පෙන්නුම් කිරීමෙන් පසු එකී වාර්තාව සංශෝධනයට ලක්‌කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම වාර්තාව දේශපාලන න්‍යායපත්‍රයක්‌ මත ක්‍රියාත්මක වුවක්‌ බව ද රජය ප්‍රකාශ කරනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.