2014 මාර්තු  07  සිකුරාදා

 

   
   Divaina Editor
   Webmaster
   

සුරාබදු ලොක්‌කන්ගේ නිවෙස්‌වලට වෙඩි ප්‍රහාර

* කොමසාරිස්‌ගේ නිවෙසට
අලුයම 2 ට : * විශේෂ මෙහෙයුම් අධිපති නිවෙසට අලුයම 3 ට :

'ජීවිත හානි කරන්න
වෙන්න ඇති'
- දෙදෙනාම කියති

වෙඩි තැබීම්වලින් සුරාබදු කොමසාරිස්‌වරයාට හෝ ස්‌ථානාධිපතිවරයාට කිසිදු අනතුරක්‌ සිදුවී නැත. වසන්ත හපුආරච්චි මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් ජනෙල් වීදුරු කිහිපයක්‌ සහ ඒ මහතාගේ නිල රථයට හානි සිදුවී ඇත.


සර්..මට
සමාවෙන්න සර්..

බණ්‌ඩාරනායක විදුහලේ සිසුන් පෙළඹවූ ගුරුවරයෙක්‌  විදුහල්පතිට වැඳ සමාව ගනී
සිසුන් තිදෙනෙක්‌  අත්අඩංගුවට

ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස කියමින් සිදුකළ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදී කැමරා උපකරණ කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධව එම විද්‍යාලයේ ශිෂ්‍යයෝ තිදෙනෙක්‌ ගම්පහ පොලිසිය මගින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන පසුව නිදහස්‌ කරන ලදි.


ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා විමර්ශනයට පිල්ලේගෙන් කමිටුවක්‌

මෙවන් විමර්ශන කොමිසමක්‌ හෝ නිසිබලධාරියකුද පත්කිරීම ගැන රජය දැනටමත් විරෝධය පළකර තිබේ.

නිලධාරිනියකට පහර දුන් දමන සභාපති රිමාන්ඩ්:

තමන්ටද එම නිල ධාරිනිය පහර දුන් බව පවසමින් සභාපති වරයාද පැමිණිල්ලක්‌ කර රෝහලට ඇතුළත්ව ඇත.  සභාපතිවරයා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී 05 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.


සරත් ෆොන්සේකා රැස්‌වීම් රැසක

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙම 11 වැනිදා පෙව. 10.00 ට බදුරලිය නගරයේදී ද ප.ව. 2.30 ට හිනිදුම නරගයේදීද,....

ඇමැති විමල්ට සුබ උපන්දිනක්‌

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ 44 වැනි උපන්දිනය අදට (7) යෙදී තිබේ.


ලියුමක්‌ ලියා තබා ඉංජිනේරුවා දිවි නසා ගනී

ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම හේතුවෙන් මොහු ඒ ගැන කලකිරීමට පත්ව දිවි නසාගෙන ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෝදර හඳුන්කූරුවලට ඉන්දියානු ලේබල්
කෝටි ගණන් මුදල් සෙවූ ජාවාරම හෙළිවෙයි

සැකකරු මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු වන අතර මොහු විසින් වසර කිහිපයක සිට ඉන්දියාවෙන් හඳුන්කූරු ගෙන් වන මුවාවෙන් ව්‍යාජ ලෙස චෙන්නාහි ලිපිනයක්‌ ඇතුළත් කර හඳුන්කූරු ඇසුරුම් සකස්‌ කර

පින්නවල එළිමහන් සත්වෝදානය අප්‍රේල් මාසයේ විවෘත කරනවා

රඹුක්‌කන, පින්නවල අලි අනාථාගාරය අසල ඉදිකරන ලද එළිමහන් සත්වෝද්‍යානය අප්‍රේල් මාසයේදී දෙස්‌ විදෙස්‌ නරඹන්නන් සඳහා විවෘත කරනවා යෑයි උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා පැවසීය.

අධිවේගී මාර්ගයේ ලයිට්‌ වී ගොවිතැනට වින කරයි

දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම අසල ඇති ගැලනිගම වෙල්යායේ ගොයම් පිදීම හතර ආකාරය කට සිදුවෙන බැවින් ගොවීන් විශාල කරදරයකට මුහුණ දී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

බුදු දහමේ පවිත්‍රතාව කෙළෙසා දමමින් දැන් කවි බණට සංගීතයත් මුසු කරලා

නච්ච ගීත වාදිත විසූක දස්‌සන...... කියල බුදු දහමේ ශික්‍ෂණ මාලාවට අනුව කවි බණ සංගීතය ගැලපෙනවාද කියන එක අප විසින් විමසා බැලිය යුතු යුගයක්‌ මේ.

'දිවයින'  සැනෙකින් පුවත්

නම කීමට අකමැති දොස්‌තර විශ්ව කර්ම සැත්කමක්‌ කරයි


යකඩ කූර සම්පූර්ණයෙන්ම තිබුණේ දරුවාගේ ශරීරය ඇතුළේ. දරුවා හරිම වාසනාවන්තයි. ශරීරයේ ඉතාම වැදගත් අවයව කීපයක්‌ අතරින් ගිහින් මහා ධමනිය සූරාගෙන තමයි කම්බිය මතුවී තිබුණේ. අපි ඉතාම ආරක්‍ෂා සහිතව මෙය ඉවත් කළා. දරුවා දැන් සුවය ලබමින් ඉන්නවා.

තෙදින නිල සංචාරයක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇෆ් ගනිස්‌තානු ජනාධිපති හමීඩ් කර්සායි මහතා පිළිගනිමින් ජනාධිපති ලේකම් කාර්යාල යේදී ඊයේ (6 දා) පැවැත්වුණු හමුදා උත්තමාචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඇෆ්ගනිස්‌තානු ජනාධිපතිවරයා ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

මන්ත්‍රීවරුන්ට ගෞරවනාම ලැබුණු හැටි ගැන පරීක්‍ෂණ!

"ආචාර්ය" ආදී ගෞරව නාම විශ්වවිද්‍යාලයකින් හෝ පිළිගත් ආයතනයකින් ලබාදී නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපි ශීර්ෂවලින් එම ගරු නාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා කීවේය.

සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ පළමු බිරියගෙන් පැමිණිල්ලක්‌

ලබන අගෝස්‌තු මස වෙනතුරු පොලිස්‌ පැමිණිලිවලට උත්තර දීමට නොහැකි බව කියමින් සුපිරි ක්‍රීඩකයා පොලිස්‌ පරීක්‍ෂණවලට ඉදිරිපත් නොවන බවද පොලිසිය සඳහන් කළේය.

මහ පාන්දර බස්‌ නැවතුමේ සිටි ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට

කොළඹ උසස්‌ පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (06 වැනිදා) අලුයම 2.00 ට පමණ අවේලාවේ මහරගම බස්‌ නැවතුමක සිටියදී ප්‍රශ්න කිරීමට කැඳවාගෙන පැමිණි බව මහරගම පොලිසිය පවසයි.

මගියකුගේ ඇඟේ හැපුණු කත රේල් පාරට වැටෙයි

කලබලයෙන් දුම්රිය වේදි කාවේ ගිය මගියකුගේ ඇඟේ හැපුණු කාන්තාව දුම්රිය මාර්ගයට වැටී කකුලකට හානි සිදුවූ අතර දුම්රියක්‌ පැමිණියේ නම් ඇගේ ජීවිතයද අහිමි වීමට ඉඩ තිබිණි.

ප්‍රෙෂර් පෙති වැඩිපුර බී ඇමැති සම්බන්ධීකරණ ලේකම් දිවි නසාගෙන

මෙලෙස මියගියේ ආඬිගම නාගවිල බුද්ධි පැතුම්ගම විසූ එස්‌.එම්. රණසිංහ නොහොත් ගාමිණී (52) නම් තිදරු පියෙකි.

ළමයින් ඉදිරියේ ගුරුවරියක්‌ 'චන්ඩි ශාමා' රඟදක්‌වලා

උගන්වමින් සිටි ගුරුවරියකට 4 වසර පන්තියේ ගුරුවරිය විසින් ළමුන් ඉදිරියේදී ඉතා පහත් වචනයෙන් බැන වැදී සෙරෙප්පුවෙන් හා අතින් පයින් පහරදීමේ සිද්ධියක්‌ නිසා එම සිසුන් බිය වී හඬමින් එළියට දිවගොස්‌ තිබීමේ සිද්ධියක්‌ වාර්තා විය.....

මධ්‍යම කඳුකරයෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක්‌
සියලු ජල මූලාශ්‍ර පරීක්‍ෂා කරන්න

මධ්‍යම කඳුකරයේ ජල මූලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන විවිධ ක්‍රියා කාරකම් නිසා ජල මූලාශ්‍ර අපවිත්‍රවීමෙන් පාචනය, අතීසාරය, සෙංගමාලය වැනි බෝවන රෝග පැතිර යැමට ඉවහල් විය හැකි...

  • පළාත් සභා මැතිවරණය සහ ජිනීවා අර්බුදය

    ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීම වසර 25 කට පසුව ද ඒවායේ නඩත්තු වියදම පවා දැරීමට තවමත් සිදු වී ඇත්තේ මධ්‍යම රජයට වීම කෙතරම් ඛේදවාචකයක්‌ දැයි සිතා බැලීම වටී.

 

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.