ජාතික සෞඛ්‍ය සතිය අද සිට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

සෞඛ්‍ය අමා ත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ජාතික සෞඛ්‍ය සතිය අද (10 වැනිදා) සිට ලබන 16 වැනිදා දක්‌වා ප්‍රකාශයට පත්කර ඇත.

එම වැඩසටහන න හතක්‌ පුරා ප්‍රධාන තේමාවන් හතක්‌ යටතේ ක්‍රියාත්මක වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.