ඇමරිකානු රජය අන්තර් ජාලයට තර්ජනයක්‌ වී ඇතැයි පේස්‌ බුක්‌  නිර්මාතෘ මාර්ක්‌ සකර්බර්ග් පවසයි

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය අන්තර්ජාල වෙබ් අඩවි සහ විද්යුත් ලිපි පවා නිරීක්‍ෂණය කරන බවද ඔහු කීවේය.

ඇමරිකානු රජයේ මෙකී ක්‍රියාදාමය අනුමත කරන්නේ නැතැයි තමා ජනාධිපති බරක්‌ ඔබාමාට ලිපියක්‌ මගින් දැනුම් දුන් බවද ඔහු සැල කළේය.

පේස්‌බුක්‌, ඇපල්, ගූගල් සහ මයික්‍රෝසොප්ට්‌ වැනි සමාගම් ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ නිරීක්‍ෂණයට ලක්‌වී ඇති බවද හෙතෙම කියා සිටී.

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.