කොළඹ මහ නගර සභා ලොක්‌කෙකුගෙන් අල්ලස්‌ කොමිසම ප්‍රශ්න කරයි

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා රැසක්‌ පිළිබඳ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම විසින් නගර සභාවේ උසස්‌ නිලධාරිනියකගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක්‌ ලබාගෙන තිබේ.

මෙම නිලධාරිනියගෙන් පැය 3 කට අධික කාලයක්‌ ප්‍රශ්න කොට ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.