සුදු මී ගව පැටියෙක්‌



මී ගවයාගේ වර්ණය අමුතුවෙන් කිවයුතු නැත. බොහෝ මීගවයන් තද අළුපාටට හුරුය. ඉඳ හිට තද කළු පාට මීහරකුන්ද දැකිය හැකිය. එහෙත් පොතුවිල් පානම ප්‍රදේශයේ පදිංචි සුගන්ත ජීවරත්න මහතාගේ ගව පට්‌ටියේ ඉහත සඳහන් වර්ණවලට වඩා වෙනස්‌ම වර්ණයකින් යුත් මේ මීගව පැටියා ඉපදී ඇත. මෙහි බොහෝ දෙනා ඌ හඳුන්වන්නේ සුදු මී ගව පැටියා යනුවෙනි.

ඡායා -පානම දිවයින අලෙවි නියෝජිත චින්තක

- සටහන ආර්. ජී. පුංචිහේවා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.