කොටි හිතවාදීන්ට උත්තර නොදී ඉන්දීය විදේශ ඇමැති පිටවෙයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන් රජය සමග සංවාදයේ යෙදිය යුතු බවත් එවිට ඉන්දියාවට ඒ සඳහා මැදිහත්විය හැකි බවත් ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් ලන්ඩන් නුවර පැවැති සමුළුවකදී ප්‍රකාශ කර ඇත.

මෙම සමුළුවට පැමිණ සිටි කොටි හිතවාදීන් දිගින් දිගටම කුර්ෂිද්ගෙන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදී ඔහු ශාලාවෙන් පිටව ගොස්‌ තිබේ.

මෙකී සමුළුවට සහභාගි වූ කොටි හිතවාදීන් යුක්‌තිය ඉටුවනතුරු කොපමණ කලක්‌ බලා සිටින්නට සිදුවේද යන්න කුර්ෂිද්ගෙන් ප්‍රශ්න කර ඇත.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.