නර්ස්‌ නෝනලාගේ වැඩ දොස්‌තර මහත්වරු කරති

වෛද්‍යවරුන්ට සහායවීමෙන් ඉවත්වීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක්‌ ක්‍රියාවට නංවමින් හෙද හෙදියෝ ඊයේ (24 දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹියහ. මේ නිසා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හෙදියන්ගේ කාර්යයන් ද සිදුකරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට මුහුණ දුන්හ. ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් හෙද රාජකාරි කරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

SMS 0712109999
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.