'නර්ස්‌ නෝනලාගේ වැඩ දොස්‌තර මහත්වරු කරති'
යන පුවතට ඔබ එවූ SMS කීපයක්‌


* හිත හොඳ දොස්‌තර·

- මංගල මාතර

* ජනතාව වෙනුවෙන් නැඟී සිටි ඔබට ජාතියේ ප්‍රණාමය

- චන්දන චීනයේ සිට

* දවසක්‌ කරයි

- චන්ද්‍රසිරි කන්දෙගොඩ

* බල්ලගෙ වැඩේ බූරුවා කළා වගේ වෙයිද දන්නෙ නෑ.

- උපාලි ජයසේකර, ගම්පහ.

* ඒක හොඳයි, නර්ස්‌ලා ඇවිත් දොස්‌තරලගේ වැඩේ කරයි· ලෙඩුන්ට දෙයියන්ගේම පිහිටයි·

- රණසිංහ මහරගම

* බල්ලගෙ වැඩේ බූරුවා කළා වගේද?

- හසිනි

* හිත හොඳ දොස්‌තරලා අනේ වාසනාවන්

- පියසිලි ඩබ්. පී.

* අහිංසක රෝගීන් ඉත්තන් කරගන්න එපා.

- බෝජිත මාතර

* සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

- ඉෂාන් ඉලංගරත්න දඹුල්ල.

* නර්ස්‌ලට වැඩිය පුහුණුව දුන්නොත් සහයෝගයෙන් වර්ජන කරන්න පුළුවන්.

- සෝමසිරි උඩුගම්පල

* සමහර නර්ස්‌ලා හිටපු ගමන් දොස්‌තරලගෙ වැඩේ කරනවානේ·

- දිසා වාද්දුව

* අපිත් ඕන දෙයකට සූදානම් කියලා නර්ස්‌ලට පෙන්නමු.

- ගාමිණි බලංගොඩ

* අසරණ ලෙඩුන්ගේ ජීවිත ගැනයි සිතන්න ඕන.

- රේණුක හපුතලේ

* අසරණ ලෙඩුන් ගැන හිතලා එහෙම හරි කරනවා නම් ලොකු දෙයක්‌

- ක්‍රිෂාන්ත හපුතලේ

* ඔන්න දෙවිවරු- දොස්‌තරලට බුදු සරණයි·

- කිවුල දිලිනි ප්‍රේමරත්න කොබෙයිගනේ.

* අපේ රටට නර්ස්‌ලා මීට වඩා අඩු මුදලට ඉන්දියාවෙන් ගෙන්වන්න.

- නමක්‌ නැත

* බලාගෙනයි ජීවිත එක්‌ක සෙල්ලම් එපා.

- කමල් කුමාර ජයවර්ධන - තෝලංගමුව

* හොඳ දොස්‌තරලාව දෙවියෝ රැකදෙත්වා·

-අජිත් පෝද්දල

* මැටි පූසා උනත් මොකද මීයො අල්ලනවා නම්·

- ඩී. ජී. සී. එස්‌. ධර්මදාස

* සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නර්ස්‌ලට දවසක්‌ බාර දෙන්න.

- කඩවත මයුර

* ඔය කැපවීමට පණ වුණත් දෙන්නම්

- වසන්ති ත්‍රිකුණාමලය

* ගහ දන්න අපට කොළ කඩා පාන්න එපා. නර්ස්‌ නෝනේ.......

- ඩී. ජී. සී. එස්‌. ධර්මදාස

* මට හරි සංතෝෂයි.

- ජනක මහනුවර

* අපි හැමදාම ගෑනුන්ගේ වැඩ කරනවානේ

- රංජි සේන සැලුන්, බුත්තල

* ගෙදර නෝනගෙ වැඩ කරලා පුරුද්ද ඇති

- ඩිපෝ ළමයා

* ඡන්දෙ ඉල්ලුවනම් ගොඩම තමයි

- තට්‌ටයා, ජෝනා, ලල්ලුල්, ලොල්ලො, බුත්තල.

* රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි.

- රංග ඇහැලියගොඩ, නාකන්දල

* ඇත්තටම හොඳ වැඩක්‌

-සඳුනි ඕපාත

* අපේ නමස්‌කාරය

- සිසිර මග්ගොන

* දිගටම කළොත් නර්ස්‌ලා ඉබේම වැඩට ඒවි.

- තරිඳු මිනුවන්ගොඩ

* රටේ පෙර පිනකට උපන් දොස්‌තරලා

- ශ්‍රාවස්‌තිපුර විනීතා

* වෛද්‍ය තනතුරේ උතුම් බව සනාථ කිරීමක්‌

- ඩික්‌සන් ෆොන්සේකා කටුබැද්ද

* ජීවිතයක වටිනාකම දන්නා බෝසත් හදවත්

- බිඟුන් හේසල, මතුගම

* රාජකාරිය දේවකාරියක්‌ බව පෙන්නපු දොස්‌තරලා

- රොසාන් රාජසිංහ රාජාංගනය.

* දොස්‌තරලා දෙවිවරු හා සමානයි

- සුරේකා මාවනැල්ල

* මේ නම් දෙවිවරුය

- සමන්ත ආර්¾ ඒ. යක්‌කල

* හොඳ පාඩම ආයෙ ඔහොම නොකරන්න·

- ඉන්දික මකුල්වැව

* ගෙදරදිත් නෝනලාට අයිති වැඩ කරන නිසා පුරුදු ඇති

- නිමල් චන්ද්‍රතිලක හපුතලේ

* දොස්‌තරලා වර්ජන කළාම නර්ස්‌ල ඒ වැඩේ කරයිද?

- ආර්¾ එම්. µd

* කවුරු කළත් විඳවන්නේ දුප්පත් ලෙඩ්ඩු.

- එම්. ආර්¾ එෆ්.

* අනාගනීවිද දන්නේ නෑ

- එන්. සීS. සී. මැගිරිපුර

* ලබන ආත්මේ අත් හතරක්‌ ලැබේවා·

- සෝමවීර ගම්ලත් දුම්මලසූරිය

* නර්ස්‌ලා දැන් ගෙදර වැඩ ටික හරියට කර ගනීවි.

- පෑලියගොඩ ඇක්‌මන්

* බුදු සරණයි

- සුනිල් සිරිවර්ධන, වැල්ලවාය.

* ඕවටත් ගෙවන්න වෙන්නේ අපිට තමයි.

- ආරියරත්න ගම්පහ.

* නර්ස්‌ලා දොස්‌තර වැඩේ කරන්න.

- බේබි අයියා, කැකිරාව

* මිසීලාට දෙවිපිහිටයි·

- මීරිගම චමිල ජානක

* ඩොකාලා ස්‌ට්‍රයික්‌ දාට නර්ස්‌ලා වැඩ පෙන්නයි·

- මීරිගම චමිල ජානක

* නර්ස්‌ ඇඳුම නැතිව....?

- රන්ජිත් එස්‌. කුඩුවාමුල්ල.

* ලංකාවේ කොහොමත් බල්ලගෙ වැඩ බූරුවන් කරනවානේ

- පෙත්තා, මහනුවර.

* බල්ලගේ වැඩේ බූරුවා කිරීමක්‌

- කෑගල්ලේ සංජීව

* මහ ලොකුවට එන්නේ නම් දෙකට නැමීගෙන - ආවාට පස්‌සේ තමයි රැස්‌පැට්‌ එක

- අරලගංවිල ප්‍රේමරත්න

* දොස්‌තරලා කියන්නේ දෙවිවරුන්ට

- නිමා කලවාන

* නර්ස්‌ලත් දොස්‌තර වැඩේ කළොත්?

- නිලන්ති නිර්මලා රා. වි. වි.

* මෙන්න මිහිපිට දෙවිවරු·

- සුරංග නාරායන පූගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.