දරුවන් බොරු නොකියන බව විශ්වාසයි
මාතලේ රෝහල් අධ්‍යක්‍ෂ

නෝමන් පළිහවඩන

දරුවන් කෙදිනකවත් බොරු නොකියන බව තමාට ඉඳුරාම විශ්වාස යෑයි මාතලේ රෝහලේ වෛද්‍යවරයකු පස්‌ හැවිරිදි දරුවකුට පයින් ගැසීමේ සිද්ධිය පිළිබඳව මාතලේ රෝහල් අධ්‍යක්‍ෂක දොස්‌තර අර්ජුන තිලකරත්න මහතා "දිවයින"ට පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳව තමා පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති අතර චෝදනාවට ලක්‌ව සිටින වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බවද හෙතෙම කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.