ඉතාලියේ පිහිටි දැවැන්ත ලී කුරුසිය කඩා වැටී වන්දනාකරුවෙක්‌ මරුට



ජෝන් පාවුළු පාප් වහන්සේට ගෞරවය දැක්‌වීම සඳහා ඉතාලියේ සිවෝ නගරයේ ඉදිකර තිබූ අඩි 100 ක්‌ උසැති ලී කුරුසයක්‌ කඩා වැටීමෙන් වන්දනාකරුවකු මියගොස්‌ ඇත.

මාර්කෝ ගුස්‌මිනි නමැති මෙම වන්දනාකරු එකී කුරුසය සමීපයේ සිටි බව පොලිසිය කියයි.

මෙම ලී කුරුසය කඩාවැටීම ගැන විමර්ශනයක්‌ පැවැත්වේ.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.