අතුරුදන් මැලේසියා යානාවට අදාළ
විමර්ශන වාර්තාව ලබන සතියේදී හෙළිකරනවා

- අගමැති නජිබ් රසාක්‌

අතුරුදන් වූ මැලේසියානු යානාව ගැන තොරතුරු ලබන සතියේදී හෙළි කරන බව අගමැති නජිබ් රසාක්‌ පවසයි.

පසුගිය මාර්තු 8 දා අතුරුදන් වූ මෙම යානාව යම්Êතැනක ගොඩ බස්‌සා ඇති බවට සැක කෙරේ.

මෙම යානාව ගැන කරුණු සඳහන් විමර්ශන වාර්තාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට යවා ඇත.

රටවල් 20 ක්‌ මෙකී යානාව සෙවීමට ගත් උත්සාහය නිෂ්ඵල වී තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.