2014 අප්‍රේල් 26 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

 


තවත් කොටි නායක යෙක්‌  අත්අඩංගුවට

එල්. ටී. ටී. ඊ. සංවිධානයට යළි පණදීමට පැමිණ පසුගියදා හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වූ ගෝපි සහ තේවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අරුලා නන්දන් නමැත්තකු ද ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇත.

දියණියන් දෙදෙනා ගඟට වීසි කළ
තාත්තාත් ඒ ගඟටම පැන මැරෙයි


චන්දන සමන් ද සිල්වා නමැති පියා දියණියන් දෙදෙනා නිල්වලා ගඟට දමා පසුව ඔහු ද සිය දිවි හානිකර ගැනීමට ගඟට පනින ආකාරය නගරවාසීන් දැක ඇති බව පොලිසිය පවසයි.

"ගඟට පනින්නට අපි ආවත් පමා වුණා නම්
ළමයින් මිනීමරු කිඹුලන්ට බිලි වෙනවා"

- නිල්වලා ගඟට වීසි කළ දරුවන් දෙදෙනා ගඟට පැන බේරාගත් හමුදා විරුවෝ කියති


කොහොම හරි අපි තීරණය කළා, අපේ ජීවිත පරදුවට තබා ගඟට පැනලා මේ දෙදෙනා බේරාගන්න ඕනෑ කියලා. එහෙම හිතලා තමයි අපි හතරදෙනා එක්‌කෙනා පසුපස එක්‌කෙනා ගඟට පැන්නේ.

දින හතරට ඩෙංගු රෝගීන් 738 ක්‌

දෛනික ඩෙංගු වාර්තාවට අනුව ඉකුත් අඟහරුවාදා වනවිට 7025 ක්‌ව පැවැති මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ (28 දා) වන විට 7763 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.


උතුර පළාත් සභාව ගජබාපුරට පොර

වැලිඔය ගජබාපුරත් උතුරු පළාත් සභාවට අයත් යෑයි උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තුරෙයිරාසා රවිහරන් මහතා ගජබාපුරට අයිතිවාසිකම් ඉදිරිපත් කර තිබේ.

පාකිස්‌තානු දූත පිරිස මහ කොමසාරිස්‌ කාර්යාලයට ඇවිත්..


ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක, ආර්ථික හා විදේශ ප්‍රතිපත්තිය ඇතුළු ක්‍රියා මාර්ග අධ්‍යයනය කිරීම සඳහා පාකිස්‌ථාන දූත පිරිසක්‌ මෙරටට පැමිණ සිටිති.

බිම් බෝම්බ ඉවත් කළ සෙබළා බිම් බෝම්බ යකට හසුවෙයි

පිපිරීම හේතුවෙන් මෙම සෙබළාගේ දෑස්‌ දෙකට සහ මුහුණට දැඩි ලෙස හානි සිදුව තිබේ. සමන් කුමාර (27) නමැති මෙම සෙබළා මිරිසවේලි තෙප්පිලි යුද හමුදා කඳවුරට අනුයුක්‌තව සේවය කොට තිබේ.

වංචා චෝදනා ඇති විදුහල්පතිනිය රකින්නට දේශපාලන හස්‌ත

රුපියල් දෙකෝටියකට ආසන්න වියදම්වලට අදාළ 2012 වසරේ විගණන වාර්තාව වෙනස්‌ කර පාසල් සංවර්ධන සමිතියට ඉදිරිපත් කිරීම විදුහල්පතිනියට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවකි.

ධර්ම යුද්ධය ජය ගැනීමට බොදුබල
සේනා සූදානම්

- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

ආයුධවලින් නොකෙරෙන එම යුද්ධය ජය ගැනීම සඳහා මහනායක හිමිවරුන් ඇතුළු ස්‌වාමින් වහන්සේලා ද සියලු බෞද්ධ ජනතාවද උඩ සිටින දෙවිවරුද සූදානම් වී ඇති බව උන්වහන්සේ පැවසූහ.

නෝමන් පලිහවඩන ලියන
වසර 40ක මාධ්‍ය මෙහෙවර
ඇමැති නියෝගයෙන් තොරණ විවෘත වෙයි

වෙසක්‌ තොරණ විවෘත කිරීමට විනාඩි පහක්‌ පමණ තිබියදී " මයික්‌එක අතට ගත් මර්වින් සිල්වා ඇමැතිවරයා හදිසියේම නිවේ දනයක්‌ කළේය. මෙම වෙසක්‌ තොරණ අද විවෘත කරන්නේ අපේ මාධ්‍යවේදියා කියමින් ඔහු මගේ නම ප්‍රකාශ කළේය.


සංචාරක නිකේතන
පනත සම්මතයි

මෙම ගැසට්‌ නියමයන් දෙක සඳහා මන්ත්‍රීවරුන්ගේ නමින් වෙන වෙනම ඡන්ද විමසීම් දෙකක්‌ සිදු කෙරිනි. එහිදී පළමු ව්‍යාපෘතියට පක්‍ෂව ඡන්ද 109 ක්‌ ද, විරුද්ධව ඡන්ද 44 ක්‌ ද ලැබිණි.

බැනරයක්‌ නිසා
කළුතර නොසන්සුන්!

මුල්‍ය වංචා නඩු ගණනාවක විත්තිකාරියක වූ කාන්තාවක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස පත් කෙරුණු බව සඳහන් බැනරයක්‌ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණය ආසන්නයේ ප්‍රදර්ශනය කර.....

ජාති ආගම් අනුව බෙදා වෙන් නොවී එක රටක මිනිසුන් ලෙස සහජීවනයෙන් කටයුතු කළ යුතුයි - දවුල්දෙන ඤාණිස්‌සර නාහිමි ඇමැති රවුෆ් හමුවේ කියති

ඇමැතිවරයා උන්වහන්සේට පවසා සිටියේ තමන් සිංහල බෞද්ධයකු නොවූ හෙයින් බොහෝ චෝදනා එල්ල වන බවත්, නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී නීතිඥයන් අඩු ගණනක්‌ බඳවා ගැනීම සම්බන්ධයෙන් තමාට බරපතළ චෝදනා එල්ල වූ බවත් ය.


කෑගල්ලේ උසස්‌ තාක්‌ෂණ අධ්‍යාපන ආයතනයේ
ශිෂ්‍යාවන්ට ඇඳිවත උස්‌සා පෙන්වූ සැකකරු අල්ලයි

සිසුන් උදේ තම පංතිවලට සහභාගිවීම සඳහා ගමන් ගන්නා අවස්‌ථාවේ ශිෂ්‍යාවන් තිදෙනකුට මෙම තැනැත්තා විසින් ඇඳිවත උස්‌සා පෙන්වා ඇත.

වැලිහරනාවේ මැණික්‌ ඉල්ලම අධිකාරියෙන් ගොඩගනී
පාර්ශ්ව තුනකට ප්‍රතිලාභ

බළන්ගොඩ - වැලිහරනාව පාරේ අලුතින් ඉදිකරනු ලබන ජල පොම්පාගාරයේ කැණීම් සිදුකිරීමේදී මතු වූ මැණික්‌ ඉල්ලම් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යටතේ...

ජාත්‍යන්තර කොටි ජාලයේ "මල්ල තර" බව හෙළිවෙයි

කොටි ජාත්‍යන්තර ජාලය සතුව යූරෝ මිලියන 136 ක්‌ හෙවත් රුපියල් මිලියන විසි දහසකට අධික අති විශාල මුදල් සම්භාරයක්‌ ඇතැයි නෙදර්ලන්ත පොලිසිය සොයාගෙන ඇත.

ශ්‍රීපාද භූමිය පවිත්‍ර කෙරේ

නල්ලතන්නිය සිට ශ්‍රී පාද මළුව දක්‌වා මාර්ගය දෙපස තුළ පවතින පොලිතින්, ප්ලාස්‌ටික්‌ බෝතල් ඇතුළු ද්‍රව්‍ය ඉවත් කර එම ප්‍රදේශය....

මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් කතට නිරුවත පෙන්වූ ගුවන් භටයාට ඇප නොලැබේ

රූමත් ජර්මන් ජාතික කතකට සිය නිරුවත පෙන්වා ඇයට අප්‍රසන්නතාවයක්‌ ඇති කළ බව කියන ගුවන් භටයකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ...

වැසිකිළි අපද්‍රව්‍ය වක්‌ඔයට මුදා හැරි ගලිබවුසර් රියෑදුරු අත්අඩංගුවට

පෞද්ගලික කර්මාන්ත ශාලාවල් වැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන කටයුතු කරන ගලිබවුසර් කරුවකු කලක සිට එම අපද්‍රව්‍යය මුදාහැර ඇත්තේ වග ඉරිදාපොළ ආසන්නයේ ඇති වක්‌ඔයට බව.....

බස්‌ සේවකයන්ට "ඩබල් ගේම්" බෑ ළඟදීම ජී. පී. එස්‌. තාක්‌ෂණය

මගීන් බස්‌රථ සේවකයන්ගෙන් සිදුවන අසාධාරණයන් ගැන දැනුම් නොදෙන තත්ත්වය මත අප බස්‌ රථ වලට ජී. පී. එස්‌. තාක්‌ෂණය හඳුන්වා දීමට තීරණය කළා.

කරාතේ සිසුවා ලිංගික කටයුතුවලට යොදාගත් ග්‍රාම නිලධාරියා සහ නිලධාරිනිය රිමාන්ඩ්

සිසුවා 14  විය වන විට ඔහු කළු පටිධාරියෙකි. සිසුවාට දැඩි ඇල්මක්‌ දැක්‌ වූ කරාටි ගුරුතුමා (ග්‍රාම නිලධාරියා) සිසුවා මෙහි දෙවෙනි සැකකාරිය වන අවිවාහක ග්‍රාම නිලධාරිනියගේ නිවසට කැඳවාගෙන ගොස්‌ ලිංගික අපචාර ක්‍රියාවේ යෙදී ඇත. පසුව ග්‍රාම නිලධාරිනියද ඇගේ මනදොල සපුරා ගැනීම සඳහා සිසුවා යොදාගෙන ඇත.

මංගලගේ දේශපාලන දිවියට වසර 25 යි

මාතර තැපැල් කාර්යාල ශ්‍රවණා ගාරයේ පැවැති එම උළෙලේදී මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කේක්‌ ගෙඩිය කපන අවස්‌ථාව.


ගාල්ල සුනාමි අනතුරු
පෙරහුරු වැඩසටහන දා


ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක දහ හතරක මෙම වැඩසටහන පෙරේදා ක්‍රියාත් මක වූ අතර.......

දුම්රියේ ගැටී ගේට්‌ටු ආරක්‌ෂකයා මරු දකී

පලෙයි දුම්රියපළ අසල ඇති දුම්රිය හරස්‌ මාර්ගයේ ඉදිකොට තිබූ අනාරක්‌ෂිත ගේට්‌ටුවේ ක්‍රියාකරු වශයෙන් මොහු මිය යනවිට කටයුතුකොට තිබේ.

විසි වසරක්‌ තිස්‌සේ දිනාගත් සමාජ ප්‍රාග්ධනය තුළින් අවශ්‍ය වෙනසක්‌ ඇති කිරීමේ හැකියාව තිබෙනවා
- ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ

මිනීමරු කොටි ත්‍රස්‌තයන්වත් ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නිරුවත වසා ගැනීමට අරහත් ධජය යොදා ගත්තේ නැහැ. නමුත් අවාසනාවකට වත්මන් රජයේ මැති ඇමැතිවරු සිවුරු භාවිතා කරමින් සිය නිරුවත වසා ගැනීමට උත්සාහ ගන්නවා.

දිවයින  සැනෙකින් පුවත්

අන්තර් ජාලයෙන් ළමා අපචාර කළ
කථිකාචාර්ය අත්අඩංගුවට

මොවුන් අන්තර්ජාලය හරහා බාල වයස්‌කාර දරුවන් දැන හැඳිනගෙන පසුව ඔවුන්ව නගරබද ස්‌ථානවලට කැඳවාගෙන අනතුරුව ලැඟුම්හල් වෙත රැගෙන ගොස්‌ අතවර කර ඇති බව හෙළිවූ බවද එම අධිකාරිය ප්‍රකාශ කරයි.


අධිවේගයේ ගිය බසය ඉන්ධන නැතිව නවතී

බස්‌ රථය හදිසියේම නතර වූ පසු බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා මගීන්ගේ මුදල් ආපසු නොදී පලාගොස්‌ තිබූ අතර බස්‌ රථයේ රියෑදුරු ද මගින් මගහැර තිබේ.

ජලාශවල ජල මට්‌ටම 37% දක්‌වා පහලට

මෝසම් වැසි අපේක්‍ෂා වෙන් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව තීරණය කළ නමුත් මෙතෙක්‌ ප්‍රමාණවත් ලෙස ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නොලැබුණ බව....

මගියාගේ හැසිරීම ගැන සැක සිතී රැකවල් මැද ගුවන් යානය බස්‌සවයි

අත්අඩංගුවට ගත් ගුවන් මගියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු අධික ලෙස මත් වතුර පානය කර සිට ඇති බවට හෙළිවී ඇත.


පාතාලයේ පිරිසක්‌ පිට රට සිගරැට්‌ තැපෑලෙන් ගෙන්වයි

ලක්‍ෂ 35 ක මුදලක්‌ අල්ලස්‌ වශයෙන් ලබාගත් පුද්ගලයා දුම්වැටි තොගය රේගු පරීක්‍ෂාවට ඉඩ නොදී පිටකිරීමට දැඩි උත්සාහයක්‌ ගෙන තිබේ. නමුත් එම උත්සාහය තැපැල් වෘත්තීය සමිති නායකයන් නිසා අසාර්ථක වී ඇත.

බොදු බල සේනා තර්ජන ගැන වටරැක හිමිගෙන් පොලිසියට පැමිණිලි

බොදු බල සේනාවෙන් එල්ලවන තර්ජන නිසා තමා සැඟවී සිටින බව ද කී වටරැක විජිත හිමියෝ ඇමරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවලින් තමාට එම රටවලට පැමිණෙන ලෙස ඉල්ලීම් කීපයක්‌ම....

උසස්‌ පෙළ නැවත සමීක්‍ෂණයෙන් දහසකගේ ලකුණු වෙනස්‌ වෙයි

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි එක්‌දහස්‌ එකසිය තිස්‌ නවයකගේ ලකුණු මෙලෙස වෙනස්‌ වී ඇති අතර නව නිර්දේශය යටතේ ශ්‍රේණි වෙනස්‌ වූ අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්සිය හතළිස්‌ පහකි.

කැසිනෝ යළි ඇරඹුවොත් එජාපය අතීතයේ ගෙන ආ පනත අනුවයි
- ඇමැති එස්‌. බී. දිසානායක

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැසට්‌ නියමයන් විවාදයට ගත් අවස්‌ථාවේදී එස්‌. බී. දිසානායක මහතා එසේ කීවේය.

ඡේම්ස්‌ පැකර් ගිවිසුම ආණ්‌ඩුව හෙළි කරන්නේ නෑ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

නමුත් ඡේම්ස්‌ පැකර් ඉදිරිපත් කරන "ක්‍රවුන් ශ්‍රී ලංකා" වාර්තාවේ තිබෙනවා කැසිනෝ තියෙනවා කියලා. ක්‍රවුන් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ වර්ල්ඩ් ක්‌ලාස්‌ ගේමින් පැසිලිටි තියෙනවා කියල තියෙනවා. ඡේම්ස්‌ පැකර් ලෝකයේ කොහේවත් කැසිනෝ ... හෝටල් හදලා නැහැ.

ලෝක තරුණ සමුළුව වාර්තා කරන්න දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීහු 250ක්‌ එති

මේ වන විට රටවල් 107ක තරුණ නියෝජිත යන්ද සිය පැමිණීම තහවුරු කර ඇති අතර අන්තර්ජාතික නිරීක්‍ෂණ කණ්‌ඩායම් කීපයක්‌ද ඊට සහභාගිවීමට නියමිතය.

ජාත්‍යන්තරයට තවත් "පචයක්‌"

උතුරේ ද්‍රවිඩ කාන්තාවන් විශාල ලෙස අතවරවලට ලක්‌ කරන බවට තවත් සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යවා ඇත.

අර්ථසාධක අරමුදලේ ලාභය කෝටි 680 කින් ඉහළට

සේවක අර්ථසාධක අරමුදල ගිය වසරේ (2013) දී රු. බිලියන 125.6 ක (රු. කෝටි 12560 ක) ලාභයක්‌ එහි සාමාජිකයින් වෙනුවෙන් උපයා ඇත.

කොටි උතුරේ යළි නගාසිටුවීමේ කණ්‌ඩායමේ ප්‍රබලයකු අත්අඩංගුවට

මොහුද මෙරටින් පැන ගොස්‌ විදේශගතව සිට ආපසු පැමිණි ත්‍රස්‌තයෙක්‌ යෑයි හෙළි වී තිබේ.

දුම්රියේ නියාමකවරයා මහමඟ දමා ගිහින්

මෙම අකරතැබ්බයට මුහුණපා ඇත්තේ අළුත් ගම දුම්රිය ස්‌ථානයෙන් සවස 4.30 ට මීරිගම බලා ධාවනය කරන අංක 373 දරන දුම්රියේ ප්‍රධාන නියාමකවරයාය.

රියදුරු පුහුණු ආයතන ගැන සොයා බැලීමක්‌ කරන්න - කථානායක

2013 වසරේ සහ 2014 වසරේ රථවාහන අනතුරු සැසඳීමේදී මෙවර අවුරුදු කාලයේදී අනතුරු සංඛ්‍යාව අඩුවී තිබුණත් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස්‌ තිබෙන බව පොලිස්‌පතිවරයා මට වාර්තා කළා.

ඉහළ යන වාහන අනතුරු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ යම් වරදක්‌ පෙන්වනවා
- ජෝන් අමරතුංග

 පොලිස්‌ රථවාහන මූලස්‌ ථානයේ තොරතුරුවලට අනුව පසුගිය දස වසර තුළ රථවාහන අන තුරුවලින් මිය ගිය සංඛ්‍යාව 24001 කි. තුවාල ලත් ගණන 60,000 කට අධිකය.

හෝර්ටන්තැන්නට එන සංචාරකයන්ට පණිවුඩයක්‌

බොහෝ සංචාරකයෝ එහි ප්‍රපාතය පමණක්‌ නැරඹීමට පුරුදුව සිටින බවත් එයට වඩා එම ප්‍රදේශයේ නැරඹිය යුතු වැදගත් දේ බොහෝ පවතින බවත් නුරවඑළිය නගරාධිපති පවසයි.

ලංකාවේ පෙර පාසල් ගුරුවරියන් පුහුණුවට ජපානයෙන් එයි

ජපානයේ දේශීය හැකියාවන් ඉගැන්වීමේ ක්‍රම හා ක්‍රියාශීලී දරුවන් සමාජයට බිහිකරන ආකාරය පිළිබඳ ලංකාවේ පෙර පාසල් ගුරුවරියන්ට පුහුණු කෙරේ.

එස්‌.එම්.එස්‌. යවා බාලවයස්‌කාර පෙම්වතිය නිවසින් එළියට ගෙන අතවර කළ පෙම්වතාට ඇප

එස්‌.එම්.එස්‌. පණිවුඩ යවා ඇයව අවදිකර දෙමා පියන්ට හොරා ඇය කැඳවාගෙන ගොස්‌  ඇයට ලිංගික අතවර කරමින් සිටියදී......

කිඹුල් හූනන් සොයා අලව්ව පීරති

කිඹුල් හූනන්ට මේ දිනවල පවතින අධික මිල ගණන් හේතුවෙන් අලව්ව - කොම්බගිරිගල පර්වතයේ ගල් ගුහා හා ගල් බෙන තුළ වෙසෙන කිඹුල් හූනන් සොයා බොහෝ පිරිස්‌ එහි පැමිණෙන බව ප්‍රදේශ වාසීහු පවසති.

බිරිඳ රැකියාවට ගිය විටදී දියණියට අතවර කළ සැමියා අත්අඩංගුවට

අතවරයට පත් බාලිකාව වෛද්‍ය පරීක්‍ෂණයේදී ඇයගේ පිවිතුරු භාවයට හානිවී ඇති බව අනා වරණය වී තිබේ.

පිස්‌සුවෙන් වාගේ බස්‌ එළවපු ඩ්‍රයිවර්ලාට හොඳ පාඩමක්‌

මගීන්ට වෙනත් බස්‌ රථවලින් ගොස්‌ ගමනා න්තය නිමා කිරීමට සිදුවිය. එහෙත් ඔවුන් කීවේ "අපි රස්‌තියාදු වුණත් පිස්‌සුවෙන් වගේ බස්‌ එලවපු ඩ්‍රයිවර්ලාට මෙය හොඳ පාඩමක්‌ බවය.

කොටුව දුම්රිය පළේ සිටි අයෙකුට පහරදීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණ

දුම්රිය මඟියෙකුට නිරපරාදේ තුවාල වීමට තරම් මෙසේ පහරදීම හෙළාදකින බව ද ඔහුට පහර දුන් බව කියනු ලබන පොලිස්‌ නිලධාරියා පිළිබඳව වහාම සොයා බලන ලෙස ද.....

  • බොදු බල සේනාවට එරෙහිව
    නැගුණු වම් ඉවුරේ අවලාදය

    චන්ද්‍රප්‍රේම මහතාගේ අදහස අනුව නම්, ගාමිණි අභය එළාර හා සටනට පිටත්වෙද්දී ඒ චතුරංගනී සේනාවට පෙරව වඩිනා ලද සිය ගණනක්‌ වූ භික්‌ෂුන් වහන් සේලාගේ සිට, කුඩාපොල හිමි, මිගෙට්‌ටුවත්තේ හිමි, හික්‌කඩුවේ සුමංගල හිමි, වාරියපොළ සුමංගල හිමි, ඉහගම හිමි, ඉළුක්‌ගොඩ හිමි ඇතුළු සිංහලයේ පහළ වූ සියලු දේශමාමක කුළදේවතාවුන් වහන්සේලා 'වලිප්පුවක්‌' 'කුලප්පුවක්‌' වැළඳුන 'ප්‍රචණ්‌ඩ' 'මැරයින්' ය.

  • ද්‍රවිඩ සංධානයට ගෞරවනීය මළවුන්
    පාවාදීමට ඉඩදිය යුතුද?

    ද්‍රවිඩ සංධානය අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඇත. එහෙත් ඔවුහු දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්‌තවාදී මිනීමරුවන්ය. එසේම පුනරුත්ථාපනය කළ බව කියන 12000 ක්‌ කොටි අවස්‌ථාව එනතුරා බලා සිටින බවද රජය තේරුම් ගත යුතුයි.

Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.