2014 අප්‍රේල් 27 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 


ජනාධිපති ක්‍රමය ඉවත්කර මහ ඡන් දයක්‌ පවත්වන්න
- ජනපතිගෙන් වාසු ඉල්ලයි

තවත් ජනාධි පතිවරණයක්‌ පවත්වනවාට වඩා පාර්ලිමේන්තුවට බලය පැවරෙන නව ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත කිරීම ආණ්‌ඩුවේ මෙන්ම විපක්‌ෂයේ ද බහුතර යකගේ අරමුණ වී ඇති බවත් හෙතෙම කීය.


ඖෂධ සමාගම් වලින් කොමිස්‌ ගහන රට යන මේ නිලධාරියා කවුද?

ඔහුට ඔස්‌ටේ්‍රලියානු සංචාරය ලබාදී ඇති ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග පනහක්‌ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේ සූදානමක්‌ද ඇත.


විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය


උතුරු - නැගෙනහිර ආක්‍රමණය හා ව්‍යාප්ත වාදය සිදුවන්නේ භූමිය මුල්කරගෙන බැවින් ඊට වැට මායිම් යෙදීම රජයේත් බලධාරීන්ගේත් වගකීමය.

නංගියි මමයි අරගෙන ඇවිදින් හොඳට මොකටද තාත්තේ විසි කෙරුවේ ගඟට!

පුංචි පැටව් දෙන්නා මුව පොව්වන් සේ ගැහි ගැහී බලා සිටියදී මේ පවුලේ බැණ අඬගසා ගැනීම් වැඩිවෙමින් තිබිණි. හේතුව වෙන කිසිවක්‌ නොව බිරිඳගේ නංගිගේ කෙරුවාව නිසාය.


ලොක්‌කන්ගේ සෙල්ලම් නිසා සල්ලන් වුණ අලි සෙල්ලම

සත්වෝද්‍යාන ආරංචි මාර්ගවලට අනුව අදාළ අලින්ට ආසාදනය වී ඇත්තේ මිනිසුන්ට ද වැළඳිය හැකි මට්‌ටමේ ක්‍ෂය රෝගයකි. මේ නිසා සංදර්ශනයකදී අලින් හොඬවැල පිඹින විට නරඹන්නන් වෙත ක්‍ෂය රෝගය පැතිර යැමේ ඉඩකඩක්‌ ද නැත්තේ නොවේ.


විල්පත්තු කැලෑවේ දුටු ගෝත්‍රික නැටුම

* ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට අභයභූමියක්‌ කියන්නේ මොකක්‌ද කියලා ඔබතුමා දන්නේ නැද්ද? * මම ඕවා දන්නේ නැහැ. දැන් තමයි වනජීවී එක ඔය අභයභූමි කතාව කියන්නේ.


විග්නේශ්වරන්ගේ චින්තන පෙරළිය

ඉකුත් සදුදා යාපනයේ පැවති දිස්‌ක්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමට ප්‍රධාන අමාත්‍යවරයා පැමිණ සිටියේය. ඒ නිකම්ම නිකං නොව අප කළින් කී පරිදි ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ සම සභාපති ධුරයද සමගිනි.

මර්දනය වංගු ගහන රටේ ඩෙංගු පැතිරේ හැටට හැටේ

ඩෙංගු මර්දනය පිළිබඳ සමුළු හා සම්මන්ත්‍රණවලට විදෙස්‌ගත වන සෞඛ්‍ය බලධාරීන් විසින් තමන් එහිදී ලබන දැනුම සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ සෙසු නිල ධාරීන් සමග තබා ප්‍රජාව සමග හෝ බෙදා හදා ගනු දක්‌නට නොලැබෙන තත්ත්වයකි.


බොරු සද්ද බද්ද මොකටද? පුළුවන්දේ විතරක් කළාහම ඇති
- ශාලිකා

වෙන රැකියාවක්‌ කළා නම් අපිට ඒ සඳහා කොටු වෙන්න වෙනවා. නමුත් රංගනය හරහා අපිට විවිධාකාර චරිත නිරූපනය කරන්න ලැබෙනවා. මම හිතන්නේ මේක සමාජ මෙහෙව රක්‌....

දිවයින  සැනෙකින් පුවත්

පියකු විසින්ම මාතර නිල්වලා ගඟට විසිකරන ලද මේ කුඩා දැරියන් දෙදෙනා යුද හමුදා සෙබළුන් සිව්දෙනකු විසින් බේරා ගන්නා ලදී. ඔව්හු මාතර රෝහලේ සේවිකාවන් දෙදෙනකුගේ ආදරය විඳි අයුරු. පින්තූරය ගයාන් දර්ශන

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

උල්ල යනු අරුගම්බේ වෙරලේ නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. උල්ලට යන එන සංචාරකයන්ට රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය.


මනම්පේරි ඝාතන කතාවේ සැඟවුනු රහස්‌ - 2
ප්‍රේමවතී මනම්පේරිට ඡේ.වී.පී. හංවඩුව ගැහුවේ කවුද?

පොලිසිය විසින් මවා පෙන්වා තිබූ චිත්‍රය අනුව ප්‍රේමවතී දරුණු ගණයේ කැරළිකාරියක ලෙස සළකා ඇගෙන් ප්‍රශ්න කළ ලුතිනන් විඡේසූරිය පසුව ඇයට ගිනි අවිය එල්ල කොට ඇඳුම් ගලවන ලෙස තර්ජනය කළ අයුරුත් අනතුරුව.....


මා ළඟ වැදගත් සාක්‌කි තියෙන වීඩියෝ පටයක්‌ තියෙනවා

* ප්‍රශ්නය- මොනවද ඒ වීඩියෝ පටයේ තියෙන්නේ.
* පිළිතුර - වාහන උඩ තියාගෙන අරක්‌කු බොන හැටි, ක්‍රිකට්‌ ගහන හැටි, නටන හැටි ඒ වීඩියෝ පටවල තිබෙනවා.....


පැණි බේරෙන
වරකා කතාව

හැමදාම කවුරු හරි නළුවෙක්‌ නිළියක්‌ ඇවිත් වරකා ගෙනියනවා. විදේශීය සංචාරක යෝ මෙතන වාඩි වෙලා වරකා ෆොටෝ ගහලා අපිවත් ෆොටෝ ගහගෙන යනවා. ලංකාවට ආවොත් අනිවාර්යෙන්ම අපි ළඟට ඇවිත් වරකා කාලා යන සංචාරකයෝ සෙට්‌ එකක්‌ දැන් අපිට ඉන්නවා.


"සෙලොලයිඩ් සුනාමිය"
දැක දැක අහක බලන් ඉන්න එපා

- ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‌ෂ
ජයන්ත චන්ද්‍රසිරි

මම ටෙලි නාට්‍ය කරණයේ වේවා, චිත්‍රපට කරණයේ වේවා යෙදෙන්නේ කලා නිර්මාණයේ යෙදෙන්නකු, ප්‍රාඥ නිර්මාණයේ යෙදෙන්නකු වශයෙන් මිස බඩවියත රැක ගැනීමට කලාවේ නාමයෙන් මොනවා හරි කරන්නකු වශයෙන් නොවේ.


නිහඬ බවට හේතුව
නිරංජලා හෙළි කරයි

මම ගායිකාවක්‌ බවට පත්වුණේ අබේ නිසා. ඉතිං අබේගේ හදිසි මරණයත් සමග මම තීරණය කළා ආයෙත් කිසිම දිනෙක ගීත ගායනා නොකරන්න. නිරංජලා සරෝජනී අප හා හඬ අවදි කරමින් පැවැසුවාය.


ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට 'පොල්ල' තියා මාරු වූ පෝල්

ශ්‍රී ලංකාවේදී දමාගත් ලකුණු ටික එංග ලන්තයේදී ගිලිහී යාමේ අවදානම ෆ්‍රාබ්‍රේස්‌ සතුව ඇත. ශ්‍රී ලංකාවේ රහස්‌ දැන ගනිමින් එංගලන්තයට 'කේලම්' කියන ෆ්‍රාබ්‍රේස්‌ට ශ්‍රී ලංකාව මට්‌ටු කිරීමට තරම් දැනුම මදියෑයි අපි සිතමු.



 
  • කැසිනෝ පනතින් ආණ්‌ඩුව බෙදේ

    ගැසට්‌ නිවේදන තුන සඳහා ඡන්දය විමසන අවස්‌ථාවේදී පාර්ලිමේන්තු සභා ගැබෙහි නොසිටි ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පියවර ගනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසුවේය.

  • රේගු ලොක්‌කෙක්‌ විදෙස්‌ මුදල් ජාවාරම්කරුවන්ට දොර අරියි

    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් රැගෙන එන විදේශ මුදල් ප්‍රමාණය පිළිබඳව රේගුව දැනුවත් කළ යුතු බවට වූ නීතිය රේගුවේ ඉහළ නිලධාරියකුගේ නියෝගයක්‌ මත පසුගිය බ්‍රහස්‌පතින්දා සිට ඉවත් කර ඇතැයි කටුනායක ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

  • මහේලට හා සංගාට
    ජනපති අණින් නිදහස....!

    මොනවද සනත් මේ කරන්න හදන වැඩ. මේවා දුරදිග ගෙනියන්න එපා. මහේලයි සංගයි එක්‌ක කතා කරලා ඉක්‌මනින් මේ ප්‍රශ්නය ඉවරයක්‌ කරල දාන්න... ජනාධිපති කීවේය.

  • බොදු බලය හා මැර බලය

    අද වන විට මේ රටේ වෙනත් ආගමිකයන් විසින් ද කරනු ලබන නොපනත්කම් බොහෝය. විශේෂයෙන් මුස්‌ලිම් දේශපාලන නායකයන්ගේ සෙවණ යට සිදු කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳව හඬ නැඟීමට අභීතව ඉදිරිපත් වූයේද බොදු බල සේනාවය.

  • ස්‌විස්‌ සන්තෝෂම් මාස්‌ටර්ගේ
    "රෙඩ් පයර්" මෙහෙයුම

    උතුරේ කොටි ත්‍රස්‌තවාදය යලි නගාසිටුවීමේ රෙඩ් ෆයර් (Red fire) මෙහෙයුම ස්‌විට්‌සර්ලන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස්‌වී තිබුණි. එකී ප්‍රධානියා සන්තෝෂම් මාස්‌ටර් හෙවත් යාදවන්ය. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවලට අරමුදල් වැය කරන්නේ ඔහුයි.

       

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.