පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ
ශ්‍රී ලාංකිකයා චෙන්නායිහිදී දැලේ

කීර්ති වර්ණකුලසූරිය

පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ බවට සැකකරන මහනුවර පදිංචිකරුවකු වූ සහීර් හුසේන් නමැත්තා චෙන්නායි නගරයේදී තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

37 හැවිරිදි හුසේන් සංචාරක වීසා බලපත්‍රයක්‌ මත තමිල්නාඩුවට පැමිණ සිටි බව හෙළිවී තිබේ. ඔහුව යුස්‌කාල් සිරගෙට යවා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.