කුලියාපිටිය රෝහලේ රෝගීහු වාට්‌ටු හැරයති

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

කුලියාපිටිය රෝහලේදී පැවති හෙද නිලධාරීන්ගේ අඛණ්‌ඩ වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක්‌ සිය නිවෙස්‌වලට ගොස්‌ ඇති බව දැකගත හැකිවිය.

අත්‍යවශ්‍ය සේවා "ජීවිත ආරක්‌ෂක කටයුතු" හදිසි අනතුරු සේවා හැර අනෙක්‌ සියලු කටයුතුවලින් බැහැරව තම ඉල්ලීම් දිනා ගන්නා තුරුම අඛණ්‌ඩව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව හෙද නිලධාරීහු පැවසූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.