භූමිකම්පාවක්‌ නිසා ටෝකියෝ
නුවර 17 ක්‌ තුවාල ලබති


ජපානයේ ටෝකියෝ නුවර ඇති වු භූමිකම්පාවකින් 17 ක්‌ තුවාල ලබා ඇත.

මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6.0 ක්‌ ලෙසින් සටහන් වී තිබේ. ටෝකියෝ අගනුවරට දකුණු දෙසින් පිහිටි ඉසු ඔෂිමා දූපත සමීපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව විසින් නිලධාරීහු හෙලි කළහ. මෙම භූමිකම්පාව සමග ගොඩනැඟිලි රැසක කම්පනයක්‌ ඇති වී තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.