ගිනි තබාගත් නරඹන්නා බදාගත්
බහුජන සමාජ පක්‍ෂ දේශපාලඥයා මියයයි

රූපවාහිනි සංවාදයකදී ගිනිතබාගත් නරඹන්නකු විසින් බදාගත් බහුජන සමාජ පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයකු වූ කම්රුයාමා පවුජි රෝහලකදී මිය ගියේය. ඔහුගේ සිරුරේ සියයට 75 ක පිළිස්‌සුම් තුවාල තිබූ බව රෝහල් බලධාරීහු හෙළි කළහ.

මේ ගැන විමර්ශනයන් ඉල්ලා ඇති බව පවුජිගේ සොහොයුරා පළ කළේය. එහි නරඹන්නා සිදු කළ ක්‍රියාව පසුපස දේශපාලන හස්‌තයක්‌ ඇතැයිද ඔහු චෝදනා කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.