අයි. ආර්. ඒ. බෝම්බවලට
ගොදුරු වුවන්ගේ ඥාතීන්ට වන්දි ගෙවනවා
- බ්‍රිතාන්‍ය අගමැති කැමරන්

අයි. ආර්. ඒ බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය පිරිස්‌ වෙනුවෙන් වන්දි ගෙවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. අයි. ආර්. ඒ සංවිධානයට පුපුරණ ද්‍රව්‍ය සපයා ඇත්තේ ලිබියාවයි.

මේ සම්බන්ධයෙන් ලිබියානු රජය සමග සාකච්ඡා පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු යොදා ඇත. ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපිගේ සමයේ එම පුපුරණ ද්‍රව්‍ය සපයා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.