රාජ්‍ය සේවා  කොමිසමේ නිල කාලය
9 වැනිදායින් අවසන්

නිලන්ත මදුරාවල

රාජ්‍ය සේවයේ පත්වීම් හා උසස්‌ වීම් සම්බන්ධයෙන් තීරණ ගන්නා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නිල කාලය ලබන 9 වැනිදායින් අවසන් වෙයි.

සභාපති ලේකම් ඇතුළු නව දෙනකුගෙන් යුත් කොමිසන් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව ඒ සඳහා නියෝජිතයන් නම් කළ යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාය.

සාමාන්‍ය බ්‍රහස්‌පතින්දා වන්හි පමණක්‌ කොමිසන් සභාව රැස්‌වී තීරණ ගන්නා නමුත් නිල කාලය අවසන් වන දිනද විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.