'වින්නඹු සේවාවට එල්ලවන බලපෑම් නවත්වන්න'

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පරිපාලනය යටතේ තබා ගනිමින් වින්නඹු කප්පාදුව නතර කරනලෙසත්, එම නිලධාරිනියන්ගේ සූතිකාගාරවල සේවයට බාධා නොකරන ලෙසත් සහ පවුල් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බලපෑම් වහා නතර කරන ලෙස බල කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් පැවැත්වූ සාමකාමී පා ගමන සහිත උද්ඝෝෂණය ඊයේ (12 දා) දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අයුරු.

ඡායාරූප - සුජාතා ජයරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.