'හෙද අධ්‍යාපනයට අත නොතබන'

සූතිකා, මානසික හෙද පුහුණුව අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන ලෙස සහ හෙද සේවා අධ්‍යාපන අයිතියට අත නොතබන ලෙසත් බල කරමින් ලෝක හෙද දිනයට සමගාමීව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් පැවැති පා ගමන ඊයේ (12 දා) දින කොළඹ මහජන පුස්‌තකාලයේ සිට ලිප්ටන් වටරවුම කරා පැමිණි අයුරු.

ඡායාරූපය - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.