ඇඩම් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්‌ සමාගමේ
මහජන කොටස්‌ නිකුතුව 19 වැනිදා සිට


2014 මැයි මස 19 වැනිදා ඇරැඹෙන ඇඩම් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්‌ සමාගමේ ප්‍රථම මහජන කොටස්‌ නිකුතුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්‌ කොළඹ 07, නිදහස්‌ චතුරශ්‍රයේ ඔලිම්පික්‌ නිවස්‌නයේදී පසුගියදා පැවැත්විණි.

එහිදී ඇඩම් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්‌ ලිමිටඩ්හි සභාපති දේශබන්දු ආචාර්ය අලි අස්‌ගර් ගුලාම් හුසේන් මහතා මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අයුරු. සමාගමේ විධායක අධ්‍යක්‍ෂ මලයන්ඩි ජෙයප්‍රකාශ්, විධායක නොවන ස්‌වාධීන අධ්‍යක්‍ෂ ගෝවින්දසාමි රචනන්, විධායක අධ්‍යක්‍ෂිකා දනුෂ්‍යා මැදිමක ගුලාම් හුසේන්, විධායක අධ්‍යෂ ලූල්බාද් වඩුගේ වරුණ ප්‍රියංකර, විධායක නොවන ස්‌වාධීන අධ්‍යක්‍ෂ ඉම්රාන් ෂහීර්, විධායක නොවන ස්‌වාධීන අධ්‍යක්‍ෂ ඉද්රිස්‌ ෂබීර් සහ ආචාර්ය ලෝරන්ස්‌ මර්වින් µ්‍රsට්‌ස්‌ගර්ල්ඩ් ඇඩම්ස්‌ යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.